
අට වැනි සියවස වනවීට මුස්ලිම් වරුන් ඉන්දියාව ලංකාව
හා නැගෙනහිර ඉන්දියාව ආශ්‍රිත වරායන්හි මුස්ලිම්
කොළණි ආරම්භ කල බව කොළඹ ත්‍රිකුණාමලය හා
පුනලතිව් ප්‍රදේශයන්ගෙන් සොයාගෙන ඇති සෙල්ලිපි වල
සදහන් වි තිබේ.
ඉස්ලාම් නීතිය අනුව පිරිමියාට උපරිම ලෙස විවාහ කරගත
හැක්කේ කාන්තාවත් සතර දෙනෙකු පමණි.
කාන්තාවන්ට දික්කසාද අයිතියද ඉස්ලාම් නීතියට අනුව
ලැබී තිබේ.
මහර්;- මුස්ලිම් පිරිමියා විවාහ කාන්තාවට දෙන දායාදය.
එය දෙනු ලබන්නේ සංකේතාත්මකව පමණකි.
විවාහය;- ලියාපදිංචිය විවාහ ලේකම් කාර්යාලයේදී සිදු නොවේ.
රෙජිස්ටාර්වරයා දෙපාර්ශවය විසින් නියම කරගන්නා ස්ටානයට
පැමිණි ලියාපදිංචිය සිදු කරයි.
ආභරණ;- පැළදීම පිරිමියාට තහනමිය.
විවාහය ස්ථීර කරන්නේ ආගමික බැදීමකිනි.
මළ සිරුර;- හැකි ඉක්මණින් භෑමිදානය කල යුතුයි.
සේදිම;- පිරිමියාට පිරිමියෙක්ද – ගැහැණියාට ගැහැණියක්මය
මිනිපෙට්ටියක තැන්පත් නොකොට අවසන් කටයුතු කරන
තෙක් ඇඳක් මත තබයි.
සන්දුක්;- මළ සිරුර ගෙන යන දෝලාවක් වැනි පෙට්ටිය.
කෆාන්;- සුදු රෙදි යාර 8 කින් පමණ සකසන ඇඳුම.
සවාන්;- එකම පැදුරේ සය දෙනෙකු වාඩිවී අනුභව කරන ආහාරය.
සකාත්;- තමා සතු ධනයෙන් 2.5% දුප්පතුන්ට බෙදා දිය යුතුයි.
උපවාසය;- රාමලාන් මාසයේ දින 30ක් අනිවාර්යය කර ඇත.
ඉද්දා;- සැමියා මිය ගිය පසු කාන්තාව මාස 4 දින 10 ක් අන් පිරිමින්
මුණනොගැසෙන ලෙස සිටින කාලය.
සැමියාට දාව කුසතුල දරුවකු පිළිසිද ඇද්ද නැද්ද බැලීමට
හා සැමියා වෙනුවෙන් ගෙවන ශෝකකාලයද වෙයි.
මරතෝන්ඩි;- ගසේ කොළ අඹරා සකසන තලපයෙන් අත්ල
මත විවිධ රටා ඇඳගැණීම.
තොල් හා නිය සායම් කිරීම නීතියට පටහැනිය.
මුහුණත් මැණික් කටුවෙන් හා වළලුකරෙන් පහල කොටස හැර.
මුල් සිරුරම ආවරණය වනසේ ඇදුම් ඇඳිය යුතුයි.
ජනයා අතර ඇත්තේ පන්ති භේදය හා නිකාය භේදය පමණි.
ලියන්නේ සිත්ති සීනත්