ඉංග්‍රීසි වචන වල තේරුම (Part 2)

Bachelor- අවිවාහකයා
Back- පස්ස/ පසුපස/ පිටුපස ඇති
Backbite- කේලම් කියනවා
Backbone- කොඳු ඇටය
Backing- සහය
Background- පසුබිම
Backward- දූර්වල/ඉගෙනීමේ අදක්‍ෂ
Bad- නරක/ අප්‍රසන්න/ සවුත්තු/ නුසුදුසු/ කරදර කාරි
Badge- ලාංචන පළදනාව/ බැජ් එක
Badly- ඉතාමත්ම/ සවුත්තු විදියට
Bad tempered- තරහයන
Baggage-ගමන්මලු
Baggy- බුරුල්ව එල්ලා වැටෙන (ඇඳුම්) බාච්චු
Bail- ඇපය
Bait- ඇමදමනවා
Balance- ශේෂය/ සමතුලිතතාවය
Balcony- සඳලුතලය/ බැල්කනිය
Baldness- තට්ටය
Bale- මිටිය
Ballot- රහස් ජන්ද ප්‍රතිකාව/ රහස් ජන්දය
Ban- තහනම/ තහනම් කරනවා
Band- තූර්යවාදක කණ්ඩායම/ කල්ලිය/ තීරුව
Bandage- වෙලුම්පටිය
Barefoot- පාවහන් නොපැළදු
Barely- යාන්තමින්

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.