
Beans/ බීන්ස්/ බෝංචි
Long beans/ ලෝංබීන්ස්/ මෑ කරල්
Wing beans/ වින්ග්බීන්ස්/ දඹල
Ash plantain/ ඈෂ් ප්ලාන්ටන්/ අළු කෙසෙල්
Ash pumpkin/ ඈෂ් පම්ප්කින්/ අළු පුහුල්
Bitter gourd/ බිට(ර්) ගෝඩ්/ කරවිල
Bottle gourd/ බොට්ල් ගෝඩ්/ වැටකොළු
Snake gourd/ ස්නේක් ගෝඩ්/ පතෝල
Brinjals/ බ්රිංජෝල්ස්/ වම්බොටු
Beetroot/ බීට් රූට්/ රතු අල
Cabbage/ කැබේජ්/ ගෝවා
Capsicum/ කැප්සිකම්/ මාළු මිරිස්
Carrot/ කැරට්/ කැරට්
Curry leaves/ කරි ලීවුස්/ කරපිංචා
Cauliflower/ කොලි ෆ්ව(ර්)/ මල් ගෝවා
Cucumber/ කියුකම්බ(ර්)/ පිපිඤ්ඤා
Green chilies/ ග්රීන් චිලීස්/ අමු මිරිස්
Breadfruit/ බ්රෙඩ් ෆ්රුට්/ දෙල්
Potatoes/ පොටේටෝස්/ අර්තාපල්
Sweet potatoes/ ස්වීට් පොටේටෝස්/ බතල
Jackfruit/ ජැක් ෆ්රුට්/ කොස්
Lettuce/ ලේටියුස්/ සලාද කොල
Tomato/ ටොමැටෝ/ තක්කාලි
ලියන්නේ සිත්ති සීනත්