ඉංග්‍රීසි වචන වල තේරුම (Part 4)

Champion- ශූරයා
Chance- අවස්ථාව/අහම්බය
Change- වෙනස/මාරු සල්ලි
Channel- නාලිකාව/සමුද්‍රසන්ධිය/ඇල මාර්ගය
Chap- හාදයා
Chapter- පරිච්ඡේදය
Character- චරිතය/ලක්‍ෂණය/අක්‍ෂරය/ගුණාංගය
Charge- ගාස්තුව/වගකීම/චෝදනාව/අයකිරීම
Charity- දයාව/පුණ්‍යකර්මය/දානය
Chart- වගුසටහන/තොරතුරු වගුව
Chase- පසුපස හබායනවා/ලුහුබැදීම
Cheap- ලාබ/බාල
Cheat- වංචා කරනවා/රවට්ටනවා
Cheek- කම්මුල
Cheer- ප්‍රීතිඝෝෂාව
Chef- ප්‍රධාන කෝකියා
Chemical- රසායනික ද්‍රව්‍ය
Choice- තෝරා ගැනීම/තේරීම
CID- අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව
Circle- වෘත්තය/රවුම
Circulation- සංසරණය/භාවිතය
Citizen- පුරවැසියා
Close- වහනවා/අවසන් කරනවා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.