
Daily- දිනපතා
Dairy- කිරි ගොවිපොළ
Damage- හානිය, අලාභය
Danger- අනතුර, අවදානම
Dark- අඳුරු
Data- දත්ත
Deaf- බිහිරි
Death- මරණය
Debt- (බැංකු ගිණුමේ) හර
Decade- දශකය
Decent- විනීත
Deceptive- කූට, මායාකාර, රැවටිලිකාර
Decide- තීරණය කරනවා
Decision- තීරණය
Decrease- අඩුවීම, අඩුවෙනවා
Deed- ක්‍රියාව, (ඉඩම්) ඔප්පුව
Deep- ගැඹුර, තද
Deformed- ආබාධිත, විකෘතිවූ
Degree- උපාධිය
Dehydrate- විජලනය වෙනවා
Delete- මකනවා, අහක්කරනවා
Delicate- සියුම්, මෘදු, හුරුබුහුටි, පරිස්සමින්
Delivery- භාණ්ඩ ගෙනවිත් භාරදීම, දරු ප්‍රසූතිය
Den- ගුහාව, ලෙන, ගුබ්බෑයම
Devil- යක්‍ෂයා
ලියන්නේ සිත්ති සීනත්