කුරුල්ලෝ (සිංහල තේරුම්)

Bat- බැට්/ වවුලා
Black bird- බ්ලැක් බ(ර්)ඩ්/ පොල් කිච්චා
Barbet- බාබට්/ කොට්ටෝරුවා
Cock- කොක්/ කුකුළා
Hen- හෙන්/ කිකිළි
Peacock- පී කොක්/ මොණරා
Peahen- පී හෙන්/ සෙබඩ
Peafowl- පී ෆවුල්/ සෙබඩ
Cuckoo- කුකූ/ කොවුලා
Crow- ක්‍රෝ/ කපුටා
Parrot- පැරට්/ ගිරවා
Dove- ඩව්/ පරවියා
Pigeon- පිජන්/ පරවියා
Duck- ඩක්/ තාරාවා
Crane- ක්රේන්/ කොකා
Heron- හෙරන්/ කොකා
Hern- හ(ර්)න්/ කොකා
Stork- ස්ටෝක්/ කොකා
Goose- ගූස්/ පාත්තයා
Ceylon grackle- සිලෝන් ග්‍රැකල්/ සැලලිහිනියා
Chaffinch- චැෆින්ච්/ බට්ටිච්චා
Eagle- ඊගල්/ රාජාලියා
Falcon- ෆෝල්කන්/ උකුස්සා
Flamingo- ෆ්ලෙමින්ගෝ/ රණ හංසයා
Snipe- ස්නයිප්/ කැස් වටුවා
Turkey- ට(ර්)කි/ කළුකුමා
Kingfisher- කින්ෆිෂ/ පිළිහුඩුවා
Halcyon- හැල්සියන්/ දිය පිළිහුඩුවා
Woodpecker- වුඩ් පෙක(ර්)/ කොට්ටෝරුවා
Owl- අවුල්/ බකමූණා
Blabber- බ්ලැබ/ දෙමලිච්චා
Swan- ස්වෝන්/ හංසයා
Sparrow- ස්පැරෝ/ ගේ කුරුල්ලා
Weaverbird- වීවි බර්ඩ්/ වී කුරුල්ලා
Ostrich- ඔස්ට්‍රිච්/ පැස්බරා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.