සිවිපා සතුන්ගේ නම්

Ape- ඒප් / රිලවා
Ass- ඈස්බූ / බූරුවා
Boar- බෝ(ර්) / ඌරා
Pig- පිග් / ඌරා
Bear- බෙය(ර්) / වලහා
Buffalo- බෆලෝ / මී හරකා
Bull- බුල් / ගෝනා
Cat- කැට් / පූසා
Cow- කව් / එලදෙන
Camel- කැමල් / ඔටුවා
Deer- ඩිය(ර්) / මුවා
Dog- ඩෝග් / බල්ලා
Donkey- ඩොන්කි / බූරුවා
Elephant- එලිපන්ට් / අලියා
Elk- එල්ක් / ගෝනා
Stag- ස්ටැග් / ගෝනා
Sambhur- සැම්බ(ර්) / ගෝනා
Fox- ෆොක්ස් / හිවලා
Giraffe- ගිරාෆ් / ජිරාෆ්
Goat- ගෝට් / එළුවා
Horse- හෝස් / අශ්වයා
Kangaroo- කැන්ගරු / කැන්ගරුවා
Lamb- ලැම්බ් / බැටළුපැටියා
Leopard- ලෙපර්ඩ් / දිවියා
Lion- ලයන් / සිංහයා
Monkey- මන්කි / වදුරා
Mule- මියුල් / කොටළුවා
Otter- ඔට(ර්) / දියබල්ලා
Ox- ඔක්ස් / ගවයා
Octopus- ඔක්ටපස් / බුවල්ලා
Sheep- ෂීප් / බැටළුවා
Slender Loris- ස්ලෙඩ(ර්) ලෝරිස් / උණ හපුලුවා
Sow- සෝ / ඊරී
Tiger- ටයිග(ර්) / කොටියා
Wolf- වුල්ෆ් / වෘකයා
Wild Boar- වයිල්ඩ් බෝ(ර්) / වල ඌරා
Zebra- සීබ්‍රා / සීබ්‍රා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.