
Liver- අක්මාව
Pancreas- අග්න්‍යාශය
High concentration- අතිසාන්ද්‍රණය
Anus- අධෝමාර්ගය
Cerebellum- අනුමස්තිෂ්කය
Adaptation- අනුවර්තනය
Intestine- අන්ත්‍රය
Imbalance- අසමතුලිතතාව
Allergic- අසාත්මික
Stroke- ආඝාතය
Stress- ආතතිය
Stomach- ආමාශය
Acidity- ආම්ලිකතාව
Menstrual cycle- ආර්තව චක්‍රය
Infection- ආසාදනය
Bone marrow- ඇට මිදුළු
Ventricle- කෝෂිකාව
Uterine- ගර්භ බිත්තිය
Saliva- ඛෙටය
Fetus- ගර්භය
Gland- ග්‍රන්ථිය
Digestion- ජීර්ණය
Organism- ජීවියා
Reproduce- ප්‍රජනනය
Dosage- මාත්‍රාව
ලියන්නේ සිත්ති සීනත්