ඉංග්‍රීසි වචන වල තේරුම (Part 10)

Fade- පරවෙනවා / මැලවෙනවා / දුර්වර්ණ වෙනවා
Fail- අසමත් කරනවා / බැරිවෙනවා
Faint- දූර්වල / ක්ලාන්ත වෙනවා
Fair- යුක්ති සහගත / පිළිගත හැක
Faith- විශ්වාසය
Fake- ව්‍යාජ
Fall- වැටෙනවා / පරාජ වෙනවා
Fame- ප්‍රසිද්ධිය / කීර්තිය
Famine- සාගතය
Famous- ප්‍රසිද්ධ
Fancy- සිතුවිල්ල / ආසාකරනවා
Far- දුර තිබෙන / ඈත / ඈතට
Fare- ගාස්තුව
Farm- ගොවිපොළ
Fashion- විලාසිතාව
Fat- මහත / තර / මේදය
Fate- දෛවය
Fault- වරද / ද්‍රෝෂය / පලුද්ද
Fed up- එපාවුනු
Feed- කෑම දෙනවා
Feel- දැනෙනවා / අතගාබලනවා
Feeling- හැගීම
Fell- වැටුනා
Few- ටික / ටික දෙනෙක් / ඇතැම්
Fill- පුරවනවා / පිරෙනවා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.