මනසේ ද්විත්වභාවය

1.මිනිසාට ඇත්තේ එක මනසකි
2.නමුත් එම මනසට ආවේනික ලක්ෂණ සහිත
කාරියබද්ධ කොටස් දෙකක් තිබේ
3.ඒ කොටස් දෙකේ කාර්යයන් එකින් එක වෙනස් වේ
4.දෙකටම වෙනස්ච්‍ර ගුණාංග හා බලයන් ඇත
5.ඉන් එකක් සවිඥානක මනස (Conscious mind)
හෙවත් උඩ්‍ර සිතයි
6.අනික උපවිඥානක මනස (Subconscious)
හෙවත් යටි සිතයි
7.අවට ලෝකය හා ශරිර අභ්‍යන්තරයෙන් අප සංඡානනය
කරන්‍ර ලබන සියළුම දේවල් දැනගැණිම උඩ්‍ර සිත මගින් සිද්‍ර කරයි
8.අපේ උඞ්‍රසිත කරුන්‍ර ඉගෙන ගන්නේ නිරික්ෂණයෙන්,
අත් දැකීමෙන් හා අධ්‍යාපනය තුලිනි
9.අප සිතන හැම දෙයක්ම අපේ යටි සිත තුලට කිදාබසි
10.අපේ යටි සිතේ සිතුවිලි,ආචෙගයන්,ආශාවන්,
අධිෂ්ඪානයන්,ප්‍රාර්ඨනාවන් සිහියට නගාගත
නොහැකි මතකයන් ආදියෙහි ගබඩාගාරයයි
11.යමි හෙයකින් අප උඩ්‍ර සිතින් සිතන්නේ අයහපත්
සිතිවිලි නමි එය යටි සිතට ඇතුළුවිම මගින්
අසාර්ඵකත්වය(failure) බලාපොරොත්තු කඩවිම
(fruastation)හා අසතුට (unhappiness)නමි වේ‍
12.සිතුවිලි යහපත් (good) නිර්මානාත්මත
(constructive) හා හරාත්මක (harmonious) නම්
අප තුල යහපත් සෞඛ්‍යය (good health) ජයග්‍රහණය
(success) හා සෞභාග්‍ය (prosperity) ඇතිවේ.

පොත පත ඇසුරෙන් සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.