
- මනස යනු මානසික ක්‍රියා සන්තතියකි.
- මනුෂ්‍යයා යනු මනස (mind) හා ශරීරය (body) යන අoශ
දෙකෙන් සමන්චිත වූ සත්වයෙකි - මනුෂ්‍යයා හා සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම්වලට
මුල් වන්නේ මනසයි - අනෙකුත් සත්වයන්ගෙන් වෙනස්වන ප්‍රඨාන ලක්ෂණය
වන්නේ ඔහුට උසස් මනසක් තිබීමයි - මිනිස් මනසට හෝ ශරීරයට තනියෙන් ක්‍රියාකල නොහැකිය
- ශරීරය ඇසින් දැකිය හැක.අතින් ඇල්ලිය හැකිය
- ඉතා දීර්ඝකාලයක් තිස්සේ මනස යනු කුමක්ද?
එය පිහිටා ඇත්තේ කොහේද?එය ක්‍රියාකරන්නේ කෙසේද?
මෙතෙක් පොදු නිර්වචනයක් නොමැති,පොදු සම්මතයකට
පැමිණිය නොහැකි,නොවිසදුනු සoකීර්ණ ගැටලුවක් ලෙස
මනස හැදින්විය හැකිය - මෙතෙක් සොයාගෙන ඇති කරුණුවලට අනුව බටහිර
මනෝ විදයාවට මනස (mind) අර්ථ දක්වා ඇත්තේ මානසික
ක්‍රියා සන්තතියක් (a mental process) ලෙසයි - මනස මොළය මෙන් භෞතික වූ දෙයක් නොවේ
- විශ්වාසයන් (belief) චින්තවේගයන් (emotions) අධිෂ්ඨානයන්
(will) ආවේගයන් (Impulses) බලාපොරොත්තු (hopes) ආශාවන්
(desires) විනිශ්චයන් (judgements) යන සියල්ලගේම පදනම
ඇතිකරන මඨස්ඨානය ලෙසද මනස ක්‍රියාත්මක වේ
11.සිතීම (thinking) තර්කණය (reasoning) හා ප්‍රශ්න විසදීම
(problem solving ) යන ක්‍රියාවන් සදහාද මිනිසාට අනන්තවු ශක්තිය ක් ඇත.
ලියන්නේ සිත්ති සීනත්
