මලක මහිමය

පුන්චි පැලයක් ගසක් වීලා
දළුද ලියලා වැඩෙන්නේ
පොහොට්ටුව දින ලංම වීලා
පෙතිත් විහිදා පිපෙන්නේ

සුදුද, කහ, රතු, රෝස ලස්සන
පාට පාටින් දකින්නේ
රොන්ම ගන්නට සමනලුන්
බමරුන්ද මල වෙත ඇදෙන්නේ

සමන් පිච්චම මලුත් සුවදයි
පරිසරය හැඩ කරන්නේ
රෝස ගස්වල කටුත් අතරින්
අල0කාරය දකින්නේ

මිනිස් රූපය වගේ පෙනෙනා
සුන්දරයි මල් ලොවෙ ඇතී
කුරුල්ලන් මෙන් තවත් සමහර
හැඩය ඇති මල් සුවදෙතී

විලේ පිපෙනා ඕලු, මානෙල්
නෙලුම් මල් අප දැක ඇතී
කෝවිලද, පන්සලද බැතියෙන්
මල් වලින් අප සරසතී

අද ලොවේ ඉදිවෙලා ඇති මල්
වත්ත සැම දෙන නරබතී
දකින විට නෙත් සසල කරවන
හරිම සුන්දර රඟ දෙතී

මල් යනු හරිම සුන්දර දෙයකි.සෑම අවශ්‍යතා වලට මිනිසා මල් යොදාගනී.
කුඩා දරුවන් මල් මෙනි මල් අපේ නෙත් සිත් පිනවයි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.