ඔබේ දැනුම පොතට

  1. වතුර ඝන අඩියක් හා අයිස් ඝන අඩියක් අතරින්
    වඩා බර කුමක්ද?
    වතුර ඝන අඩිය
  2. වටිනා ගල් අඟුරු වර්ගය කුමක්ද?
    ප්‍රජතු
  3. මේදයෙහි දියවන විටමින් වර්ග මොනවාද?
    විටමින් A,D,E හා K
  4. ජලයෙහි දියවන විටමින් වර්ග මොනවාද?
    විටමින් B හා C
  5. විනාකිරිවල ඇති අම්ලය කුමක්ද?
    ඇසිටික් අම්ලය
  6. බැලුන්වලට පුරවනු ලබන වායුව කුමක්ද?
    හයිඩ්‍රජන්
  7. ලේ කැටිගැසීම වැලැක්වීමට යොදන බෙහෙත කුමක්ද?
    සෝඩියම් සිට්රේට්
  8. ලොව ගිලෙන නගරය කුමක්ද?
    වැනීසිය
  9. ප්‍රඑමයෙන් තම ඉතිහාසය ලියූ ජාතිය කවරෙක්ද?
    ග්‍රීක ජාතින්‍
  10. පැසයක් තුල සිය පැටව් හදන සතා කවුද?
    කැන්ගරුවා
  11. ලොව බිහිසුණුම මාළුවා කවුද?
    දකුණු ඇමෙරිකාවේ පීරන්හා මාළුවා
  12. වතුර උරා බොන එකම කුරුළු වර්ගයා කවුද?
    පරෙවියා
  13. සමේ ආධාරයෙන් ආලෝකය ලබා ගන්නා සතා කවුද?
    ගැඩවිලා
  14. සමෙන් හුස්ම ගන්නා සතා කවුද?
    පණුවා
  15. ලිංගය වෙනස්‍ කළ හැකි සතා කවුද?
    බෙල්ලා

පොත පත ඇසුරෙන් සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.