ඔබේ දැනුම පොතට

  1. ලොව බිහිසුණුම කුහුඹුවා කවුද?
    ඔස්ට්‍රේලියාවේ ජීවත්වන “බ්ලැක් බුල්ඩෝග්”
  2. අධික විදුලි ශක්තියක් ඇති මාළුවා කවරෙක්ද?
    විදුලි ආදා වොට් 500ක බලයක් පිටකරයි
  3. විෂ අධික මාළුවා කවරෙක්ද?
    ඩෙත් පෆර් (වරක් කෑ පමනින් මියයයි)
  4. ලොව වැඩිම බරක් ඇති විශාලම මාළුවා කවරෙක්ද?
    මෝර තල්මහ.බර කිලෝග්‍රෑම් 40,800කි
  5. ඉතා වැඩිකාලයක් ජීවත්වන සතා කවුද?
    ඉබ්බා
  6. සදාකාලික වැන්දඹු සත්වයා කවුද?
    මකුළු ඨේනුව
  7. ලොව බරම වානරයා කවරෙක්ද?
    ගෝරිල්ලා. පිරිමි සතෙකුගේ සාමාන්‍ය බර
    කිලෝග්‍රෑම් 220කි
  8. බොරු වළවල් හාරා සතුන් අල්ලාගන්නා සත්වයා කවුද?
    බිoකුණ්ඩා
  9. ලොව වේගවත්ම ක්‍රීඩාව කුමක්ද?
    අයිස් හොකී ක්‍රීඩාව
  10. ලොව ප්‍රඑම මහජන පුස්තකාලය කුමක්ද?
    පෝලන්තයේ “සලුස්කි” නමැති පුස්තකාලය
  11. ද්‍රව හා වායුවලට හදුන්වනු ලබන පොදු නාමය කුමක්ද?
    තරල
  12. උෂ්ණත්වය මැනීමේ දව්‍ය කුමක්ද?
    කැලරි
  13. ද්‍රවයක් ලෙස ඇති ලෝහය කුමක්ද?
    රසදිය
  14. ලෝකයේ පැරැණිතම ප්‍රතිමාව කුමක්ද?
    වීනස් ප්‍රතිමාව
  15. සීනි නිපදවීමට ගන්නා අල වර්ගය කුමක්ද?
    බීට් සීනි (sugar beet) 20% සීනි ඇත

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.