
- වායු අතරින් සැහැල්ලුම වායුව?
හයිඩ්රජන් - හෙනයක් යනු කුමක්ද?
පෘථිවිය කරා අධික වේගයකින් එන විදුලි ධාරා වකි. - වාතයේ වැඩිපුරම පවතින වායුව කුමක්ද?
නයිට්රජන් - ලෝකයේ ගැබුරුතම විල කුමක්ද?
බයිකල් විල - සාගර ජලයේ ලවණතාව කොපමණද?
සියයට 3.48කි - වඩදිය බාදිය ඇති වන්නේ කුමක් නිසාද?
හදේ ගුරුත්වය හේතු කොට ගෙන - ගැබුර වැඩිම සාගරය කුමක්ද?
පැසිෆික් සාගරය - ඇමේසන් ග0ගාවේ අතු ගංගා ප්‍රමාණය කොපමණද?
අතූ ග0ගා 1100කි - මිනිස් සිරුරේ ඇති ප්‍රඨාන මූල ද්‍රව්‍ය තුන කුමක්ද?
කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන් - මිනිස් සිරුරක ජලය කොපමන තිබෙනවාද?
65% - දිනකට මිනිසෙකුගේ නාඩි වැටෙන සාමාන්‍ය වාර ගණන කොපමණද?
10,000කි - මිනිස් සිරුරේ රාමුව සෑදී ඇති අස්ථි ගනන කොපමණද?
208කි - මිනිස් සිරුර උණුසුම්ව පවතින්නේ කුමක් නිසාද?
ශ්වසනයේදී පිටවන තාප ශක්තිය නිසා - මිනිස් සිරුරක පිහිටි මා0ශ පේශි ගණන කොපමණද?
500කට අධිකයි - මිනිස් රුධිරයේ ප්රඩාන වර්ග මොනවාද?
A, B, AB සහ 0
ලියන්නේ සිත්ති සීනත්
