ලස්සන ඔවදන්

  1. සිතීමට කාලය ගන්න -එය බලයේ උල්පතයි
  2. ක්‍රීඩා කිරීමට කාලය ගන්න -තාරුණයේ රහසයි
  3. කියවීමට කාලය ගන්න දැනීමේ හා පළපුරුද්දේ
    අත්තිවාරමයි
  4. මිතුරුව සිටීමට කාලය ගන්න – සතුටු වීමේ මාර්ගයයි
  5. සිනාසීමට කාලය ගන්න එය ආත්මයේ ස0ගීතයයි
  6. අවට බැලීමට කාලය ගන්න – එය ආත්මාර්ථකාමී
    වීම්ට ඇති කාලය අඩු කරයි
  7. ආදරය කිරීමට හා විඳිමට කාලය ගන්න
    දෙවියන්ගේ අයිතිවාසිකමකි
  8. අනුවණකම රජයන තැනක නුවණැති වීම
    අනුවණ කමකි
  9. බුද්ධිමතා විශාලවුව කටයුතු අරඹන නමුත් ඒවා
    අවසන් කරන්නේ කම්කරුවන්ය
  10. මනුළොව ගීතය- රුවැති ගුණැති ළඳුන්ය
  11. ජීවිතය ඇද නැතිව අඳින ලද ඉරක් නොවේ
    එය වගකීම් ගොඩකි
  12. වැඩි හොඳත් හොඳ නැත
  13. වැඩ කිරීමට කාලය ගන්න – එය සාර්ථකත්වයේ මගයි
  14. කාලය නැමැති මහ සයුරේ ඉදිකර ඇති ප්‍රදීපාගාරය
    පොත්ය
    15.අනුන්ට ඉගැන්වීමෙන් තමාද ඉගෙන ගනී

(පොත පත ඇසුරෙන් සකසන ලදිමි)

අපේ ජීවිත

ජීවිතය

ජීවිතය

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.