
- ශබ්දය මැනීමට භාවිතා කරන උපකරණය
ඩෙසිබල් - කුඩා දුර මනින ඒකකය ඇංස්ට්රෝමය
- වායු පීඩනය වාර්තා කරනු සඳහා ගැනෙන
මිම්ම – මිලි බාරය - වර්ෂාපතනය මැනීම සදහා යොදා ගන්නේ
වැහි මනුව. (වර්ෂා මාපකය) - හිස මුදුනේ නාසය පිහිටා ඇති සතා තල්මසා
- ලෝකයේ වියලිම ආහාරය බදින ලද සූර්යකාන්ත
මල් ඇට - වෑල්ඩීන් කිරීමට ගන්නා වායුව – ඔක්සි ඇසිටලීන්
- තාර ලබාගන්නේ පෙට්‍රෝලියම් සoයෝගවලින්
- ජලය බර නොමැති වන්නේ කුමන ප්‍රදේශයකදීද?
වායුගෝලයේ - ලෝකයේ පැරැණිතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
පිහිටා ඇත්තේ අයිස්ලන්තයේ - සතුන්ට වඩාත්ම අවශ්‍ය වන වායුව?
අම්ලකර වායුව - වගුරු වායුව යනුවෙන් හදුන්වන වායුව?
මිතේන් වායුව - පුස්තකාල සේවය ආරම්භ කල ජාතිය
බැබිලෝනියානු ජාතිකයන් - ආලෝක වර්ෂයක් යනු අවුරුද්දක් තුල
ආලෝකය ගමන් කරන දුරය - අවුරුද්දකට ඇති තප්පර ගනණ
315,569,259,747කි
(පොත පත ඇසුරෙන් සකසන ලදිමි)
