අද ගැන සිතුවිලි

  1. මිනිසා වර්තමානයේ අනාගතයක්
    ගැන සිහින මවන්නේය
  2. අතිතය දෙස හැරී බලන්න
    මොනතරම් සුන්දරයිද
  3. අනෙකා පරදවා තමා බැබැළෙන්නට
    උත්සාහයක් දරයි
  4. බුද්ධියෙන් පෝෂණය ලබන මිනිසා
    ගතින් හා සිතින් පහලට වැටී ඇත
  5. සාරධර්ම පිරිහී ඇත
  6. සියලුම සත්වයින් වස විසින් පෝෂණය
    කිරීම ආරම්භ කර ඇත
  7. දරුවන් දෙමව්පියන්ට අවනත නැත
  8. උත්තරීතර ආදරය සැහැල්ලුවට ලක්වී ඇත
  9. තණ්හාව,වයිරය,කුහකකම් සිතෙහි දල්වා
    ගෙන ඇත
  10. දිළින්දා අගාධයටම ඇද වැටී ඇත
  11. හෙටක් ගැන සිතීමටවත් සොබාදහම
    අවිනිශ්චිත වී ඇත
  12. අනෙකා ගැන සිතන්න කාලය අහිමිවී ඇත
  13. ධනය නොව නිරෝගිමත් කම උතුම්ම
    සම්පත යයි පසක් වී ඇත
  14. ජීවත්වන සෑම තප්පයක්ම අවධානයෙන්
    සිටීමට සිදුවී ඇත
  15. ගානකටවත් අපි ගණන් නොගත් මේ “වායු තලය”
    අද අපට බොහෝ පාඩම් කියාදී ඇත.
    එයට මිලක් ගෙවිය යුතු කාලය එළබ ඇත.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.