
- ඉගිළිය නොහැකි ලොකුම කුරුල්ලා
පැස්බරා - බරම කුරුල්ලා
කොටඵු හංසයා - කුඩාම කුරුල්ලා
හමිං බර්ඩ් - ආයුෂ වැඩිම කුරුල්ලා
ඇන්ඩියන් කොන්ඩෝර් - වේගවත්ම කුරුල්ලා
පෙරග්‍රීන් උකුස්සා - විශාලම බිත්තර දමන කුරුල්ලා
පැස්බරා - උඩින්ම ඉගිළෙන කුරුල්ලා
ගිජුළිහිණියා - වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලා
ආර්ටික් ටර්න් - වේගවත්ම පිහිනන්නා
පෙන්ගුවින් - විශාලතම කුරුල්ලා
උතුරු අප්‍රිකානු පැස්බරා - විශාලතම ජලතර කුරුල්ලා
හංසයා - විශාලතම පිහාටු ඇති කුරුල්ලා
පීනික්ස් කුකුළා - විශාලතම අත්තටු ඇති කුරුල්ලා
මර්බෝ කොකා - වැඩිම ගැඹුරක කිමිදෙන කුරුල්ලා
එම්පයර් පෙන්ගුවින් - වේගයෙන් දිගු දුරක් පියාඹන කුරුල්ලා
යුදකාමි කුරුල්ලා (frigate)
ලියන්නේ සිත්ති සීනත්