සිතීම

සිතීම කියලා හඳුන්වන්නේ මනසින් කල්පනා කිරිමයි.
ඕනෑම දෙයක් ගැන සිතීමේ අනන්ත වූ හැකියාවක්
අපේ මනස සතුව තිබේ. සිතීම යනු විශ්වාස කල නොහැකි
අන්දමට ඉතා සoකීර්ණ වූ ක්‍රියාවලියකි. එය මනසේ
ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන අහයන්තර ක්‍රියාවලියකි.

සිතීමේදී සිදුවන්නේ මනස තුල සිතිවිලි (thoughts) හට
ගැනීමයි. නිරායාසයෙන් අපේ සිත තුළට විවිධ සිතුවිලි
ගලාගෙන එයි.එම සිතුවිලි විවිධාකාරයි. මනස තුල
කොපමණ සිතුවිලි හටගත්තත් එයින් සමහර සිතුවිලි
ගැන පමණයි අපේ අවධානය යොමු වෙන්නෙ.

අපේ පංච ඉන්ද්‍රිය මගින් නිරතුරුව ඇතිවන අරමුණු
ගැනීම මගිනුයි මනසේ සිතුවිලි හට ගන්නේ.
අපේ සිතට හොඳ සිතිවිලි හා නරක සිතුවිලි ගලා එයි.

නරක සිතුවිලි බොහෝවිට පුද්ගලයා තුල අමිහිරි
චින්තවේගයන් ඇති කිරීමට හේතු වේ.
එමනිසා නිතරම ධනාත්මකව සිතන්න පුරුදු පුහුණු වෙමු.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.