
- පොළොව මත ඇතිදේ මිනිසාගේ අවශ්‍යතා
පිරිමසා ලීමට මිස කෑදරකම සපුරා ලීමට නොවේ. - ලෝකයේ ගැහැනියක් නොවීනම් මිනිසාගේ සිත
පාළු අම්බලමක ස්වරූපය ගනී. - සිරුරට නිදීම මෙන්ම මනසට කියවීමයි.
- යහපත් දේ ඔබ කරන්න හොඳ නොකීවද මිනිසුන්
ඔබ කෙරෙහි පැහැදෙනු ඇත. - නූගත්කම තරම් අඳුරක් නැත.
- කිසිවක් සැක නොකරන්නා කිසි විට දුකට
පත් වන්නේ නැත. - ලොව ඇති උතුම්ම වස්තුව අවංක මිනිසාය.
- සොබාදහම දෙවියන්ගේ කලාවයි.
- ඔබ වේදනාත්මක අත්දැකීම් විඳ තිබේනම්
ලෝකය හඳුනනවා ඇත. - මිනිසකු විනාශ කළ හැකිය.නමුත් පරාජය
කළ නොහැක. - සෑම ඒකාධිපතියකුම නීතියේ සහ නිදහසේ
සතුරෙකි. - නරක අයකුට ගැලැවීමට ඉඩ තැබීම යනු
හොඳ අයට පීඩා පැමිණවීමකි. - කොතරම් බුද්ධිමත් වුවද උණුසුම් හදවතක්
නැති කාන්තාව සුවඳ නැති මලක් වැනිය. - කාලය විසින් විසඳා නොදෙන දුකක් වේදනාවක්
මිහිපිට නැත. - තමන්ගේ රටේ දූලි මිටක් පිටරට රන්කාසි දස
දහසකටත් වඩා වටී.
(පොත පත ඇසුරින් සකසන ලදිමි)
ලියන්නේ සිත්ති සීනත්