උතුම් කියුම්

1.කුඩා දිය උල්පත් වලින්
විශාල දිය දහරා ඇති වේ.
කුඩා අoකූරවලින් විශාල
ඕක් ගස් ඇති වේ.

2.දහසක් වනාන්තර
හටගන්නේද එක්
බීජයකිනි.

3.මෙලොව සතුට අප කරා
එන්නේ අහම්බෙනි.එය
අප හඹා යා යුතු
වස්තුවක් ලෙස දිස්වී
අපට කිසි දා ලබාගත
නොහැකි වස්තුවක් සේ
පලායයි.

4.අනාගත සතුටට හොඳ ම
මග නම් හැකි තරම් අද
දිනයේ සතුටින් සිටීමය.

5.අනෙකා සුවපත් වේවා යී
පැතීම තමන්ගේද සුවපත්
භාවයේ කොටසකි.

6.ජීවිත කාලයක් පුරා
නිවසේදී ලැබෙන උණුසුම
තරම් තවත් දෙයක් ලොව
නොමැත.

7.ලෝකය යනු අපේ
සිතිවිලි සදහා වූ
කැන්වසයකි

8.ගුණවන්ත හා කාරුණික
හදවත දෙවියන් හා
සමාන වේ.

9.දැනුම යනු ආත්මීය
ක්‍රියාවෝය.

10.දැනුම යනු බලයයි

11.සිනහව යනු නිවසක
සුර්යාලෝකයයි.

12.ජීවිතය යනු අතී දුෂ්කර
වූ ගමනකි.නැත්නම්
සහමුලින්ම හිස් දෙයකි.

13.සොබාදහමට නියෝග
කළ හැක්කේ ඊට කීකරු
වීමෙනි.

14.උගතෙකු බුද්ධිය ලබා
ගන්නේ විවේක
කාලයෙනි.

15.මරණයේ ඉර හැර අන්
සෑම ඉරක්ම වැසිය
හැකිය.

(පොත පත ඇසුරෙන් සකසන ලදිමි)

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.