ඔබේ දැණුම පොතට

1.ලොව වැඩිම අකුරු ඇති
භාෂාව කුමක්ද?
කාම්බෝජ භාෂාව

2.වැඩිම පිහාටු සංඛ්‍යාවක්
ඇත්තේ කුමන
පක්ෂීයාට ද?
හංසයාටය

3.ලොව වැඩි වශයෙන්
ජීවත්වන සත්ව විශේෂය
කුමක්ද?
කුහුඹුවා

4.වැඩිම භාෂා ප්‍රමාණයක්
භාවිතා කරන රට
.කුමක්ද?
පැපුවා නිව්ගිනියාව

5.ලෝකයේ උසම ද්විත්ව
ගොඩනැගිල්ල කුමක්ද?
මලයාසියාවේ
ක්වාලාලම්පූර් හි
පෙට්රොනාස් ටවර්ස්

6.ලෝකයේ උසම පාලම
කුමක්ද?
ප්‍රoශයේ පැරිස් නගරට
ආසන්නව පිහිටි මිලාවු
පාලම.උසම ස්ථානය
මීටර 343කි.

7.ලෝකයේ උසම
ගිනිකන්ද කුමක්ද?
ආර්ජන්ටිනාවේ
‘ඇන්ටොෆෙලියා’
ගිනිකන්ද.

8.ලොව උසම ස්ථානයක
ඉදිකර ඇති හෝටලය
කුමක්ද?
එවරස්ට් කන්දේ ඉදිකර
ඇති “එවරස්ට් වීව්”

9.ලොව වැඩියෙන්ම
පුවත්පත් පළ කරන
රට කුමක්ද?
ඉන්දියාව

10.සත්ව ලෝකයේ වැඩිම
ගැබ් කාලයක් ගත
කරන සතා කවුද?
ආසියානු ඇතින්න
සාමාන්‍යයෙන් දින 609කි

11.ලොව වැඩිම විල්
ප්‍රමාණයක් ඇති රට
කුමක්ද?
ෆින්ලන්තය (විල් දහයේ රට)

12.ලොව වැඩිම
ජනගහනක් ඇති දූපත
කුමක්ද?
ජාවා දූපත

13.ලොව වැඩිම කාලයක්
ජීවත්වන ශාඛය
කුමක්ද?
ඩ්‍රැගන් ප්ලාන්ට්

14.පොළව මත වැඩිම
වේගයකින් යා හැකි
කුරුල්ලා කවුද?
පැස්බරා

15.ලෝකයේ විශාලම
සත්වයා කවුද?
නිල් තල්මසා
දිග මීටර 30ක්ද
බර 136,000kg ක්වේ.

පොත පත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.