
1.ගුරුවරයා තම ගෝලයා
තම පුත්රයා ලෙස සැලකිය
යුතුය.
2.ගෝලයා ගුරුවරයා තම
පියා ලෙස සැලකිය යුතුය.
3.දරුවාට නියෝග දීමට
පෙර ඒවා හරිදැයි සිතා
බලන්න.
4.වටින්නේ මිනිසුන්
නොවේ. වටින්නේ වටිනා
මිනිසුන්ය.
5.ජීවිතය යනු පිරවිය යුතු
මිම්මකි.
6.දියුණු වන්නෙකුගේ
උතුම්ම වස්තුව කාලයයි.
7.මිනිසා ගොඩනගන
කිසිම දෙයක් සදාතනික
නැත.
8.මිනිසා විසින් තැනූ ඕනෑම
දෙයක අඩුපහඩු තිබේ.
9.ඔබ තුල උදාර
බලාපොරොත්තු
ගොඩනැගෙන්නේ ඔබ
වටා හැසිරෙන සිතිවිලි
තුලිනි.
10.මට ඒ දෙය කවුරුවත්
දුන්නෙ නෑ කියමින්
නොසිට ඒ දෙය සොයා
යන්න.
11.මහා දුක් කරදර මැද
සතුටින් සිටීමට උත්සාහ
ගන්න.
12.බොහෝ ප්රශ්න වලට
මුල ආත්මාර්ථකාමී
භාවයයි.
13.වැඩි දෙනාගේ මතයට
ඇහුම්කන් දීමට
පුරුදුවිය යුතුයි.
14.මාපියන් උපයන මුදල්
විනෝදය හා අලoකාරය
සඳහා වැය නොකරන්න.
15.තනනවා නම් තැනිය
යුතු උසස්මදේ තම
සිත තැනීමයි.
පොත පත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්
