ලස්සන වදන්

1.හොඳ බිරිඳ මිල කල
නොහැකි තෑග්ගකි.

2.ආදරයේ උල්පත
වනිතාවයි.

3.මිනිසෙකුට ලැබිය හැකි
ලොකුම ජයග්‍රහණය
තමන් තමන්ට අවoක
වීමයි.

4.ආඩම්බරය
ආඩම්බරයෙන් යටපත්
කළ නොහැක.

5.අපි අපේ දරුවන්ට ඇස්
ඇරගෙන සිහින
දකින්නට උගන්වමු.

6.ඔබ දිනුම ගැන
ඉගෙනීමට නම්
පරාජය ලැබිය යුතූය.

7.ඉදිකටුවේ තියුණු බව
ඇත්තේ එක් කෙළවරක
පමණි.

8.සියල්ල සෙවීමට වඩා
දන්නා දෙයින් ප්‍රයෝජන
ගන්න.

9.පොත්වලින් ඉගෙනීමට
නොහැකි බොහෝ දේ
සමාජයේ තිබේ.

10.ඔබ ලබාගන්නා සතුටට
වඩා ඔබ අන් අයට දෙන
සතුට අගනේය.

11.ඉගෙනීමේ සම්පත
කිසිදා නැති නොවේ.

12.කාලය අපතේ හැරීම
ජීවිතයෙන් අඩක්
නැතිකර ගැනීමකි.

13.ඉතාම හොඳ බුද්ධිමත්
උපදේශකයා කාලයයි.

14.විශිෂ්ඨ කීර්තිය
ලබාගැනීම පිණිස
නින්දා අපහාසත් වින්ද
යුතුය.

15.ඔබේ හදවතෙහි ඇති
මරණය පිළිබඳව බිය
තුරන්කර දමා පූර්ණ
ජීවිතයක් ගත කරන්න.

පොතපත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.