ඔබේ දැනුම පොතට

1.මීදුම ඇතිවන්නේ
කෙසේද?
භූමිය මතුපිට
ආසන්නයේ ඇති
ජලවාෂ්ප වඩා ඝන වූ
විට.

2.උසින් වැඩි ප්‍රදේශයක
පිහිටි සමතලා භූමිය
හඳුන්වන්නේ කුමන
නමකින්ද?
සානුව.

3.ලොව අධික
ජනගහනයක් ඇති
මහද්වීපය කුමක්ද?
ආසියා මහද්වීපය.

4.ලෝකයේ පළලින් වැඩිම
ගoගාව කුමක්ද?
ඇමරිකා එක්සත්
ජනපදයේ පිහිටි
මියුරි-මිසිසිපි ගඟ.

5.අපට දිවා රාත්‍රි
ඇතිවන්නේ කෙසේද?
පෘථිවිය තම අක්ෂය වටා
කරකැවීම නිසාය.

6.ඇමේසන් ගඟේ ජලය
මුහුදට එකතු වන්නේ
කොපමණ වේගයකින්ද?
තප්පරයකට ඝන අඩි
මීලියන හතක
වේගයකිනි.

7.මිනිස් සිරුරේ ඇති
සාමාන්‍ය රුධිර ප්‍රමාණය
කොපමණද?
ලීටර 5.5කි.

8.මිනිස් සිරුරේ එක්
තප්පරයකදී අලුතෙන්
නිපදවන රුධිරාණුවල
සංඛ්‍යාව කොපමණද?
10,000,000කි.

9.ලොව කුඩාම තරුව
කුමක්ද?
නියුට්‍රෝන් තරුව

10.ලොව අඩුම ගැඹුරක්
ඇති සාගරය කුමක්ද?
අත්ලාන්තික් සාගරය.

11.ලොව කුඩාම කාසිය
නිකුත් කරන ලද්දේ
කුමන රටද?
නේපාලය ජාව කාසිය.

12.ලොව ගොඩබිම
වැඩෙන කුඩාම ශාඛය
කුමක්ද?
කුරු හිම විලෝ ශාඛය.

පොතපත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.