
1.කඩුවකින් දෙන පහරට
වඩා වචනයකින් දෙන
පහර බලවත්ය.
2.මොහොතක ඉවසීමෙන්
ජීවිත කාලීන පසුතැවීල්ල
වළකා ගත හැකිය.
3.වැටී සිටින මිනිසෙකුට
අවුන්සයක් උදව් කිරීම
රාත්තලක් බරට වඩා වටී
4.අතීතය වෙනස්කිරීමට
නුපුළුවන.නමුත්
අනාගතය ඔබේ දෑතේය.
5.මෝඩයාගේ ශක්තිය
මුරණ්ඩුකමයි.
6.ලෝකයේ බලවත්
බලවේගය ආදරය බව
අමතක නොකරන්න.
7.හිරු එළිය සපයන්නේ
ලෝකයේ සංවර්ධන
සඳහහාය.
8.කපුටටත් උගේ දරුවා
රත්තරන්ය.
9.උදෑසන හැමදාමත්
අලුත්ය.
10.සටන්කරන්න,තමන්ගේ
ජීවිතය වෙනුවෙන්
සටන් කරන්න.
11.අවoක භාවය තරම්
වටිනා උරුමයක් තවත්
නැත
12.හෙට ගැන සැක සහිතයි
අද සතුටු වන්න.
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්