
වේගවත්ම ක්ෂීරපායි සතුන්
1.චීටා
2.ඇන්ටිලොප්
3.මොoගෝලියානු ගසෙල්
4.ස්ප්‍රිoබොක්
5.ග්‍රාන්ට්ස් ගසෙල්
(මුව වර්ගයක්)
6.තොම්සන්ස් ගසෙල්
(මුව වර්ගයක්)
7.දුඹුරු හාවා
8.අශ්වයා
9.දඩයම් බල්ලා
10.රතු මුවා
සොබා දහම මැවු පුදුම හත
1.පැරිකුටින් ගිනිකන්ද
(මෙක්සිකෝව)
2.උතුරු දිග එළිය
(අවුරෝරො)(උත්තර
ඩ්‍රැවය)
3.වික්ටෝරියා ඇල්ල
(සිම්බාබ්වේ/සැම්බියාව)
4.ග්‍රෑන්ඩ් කැනියන්
(ඇමෙරිකා එක්සත්
ජනපදය )
5.මහා බාධක කොරල්පරය
(ඕස්ට්‍රේලියාව)
6.එවරස්ට් කන්ද
(නේපාලය)
7.රියෝ ද ජනෙයිරෝ
බොක්ක
(බ්‍රසීලය)
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්
