
1.සෑම කෙනෙකුට ම ඔහුගේ
නිවස මාළිගාවක් මෙන්ම
බලකොටුවක්ද වන්නේය.
2.වරදක් නිවැරදි කර නොගන්නා
පුද්ගලයා වැරැදි දෙකක්
කරන්නෙකි.
3.ප්‍රීතිමත්භාවය යනු එක්තරා
ආකාරයක ධෛර්යයකි.
4.සෑබෑ සතුට වන්නේ නියම
හැසිරීමෙන් ලබන මිහිර යි.
අන් සියලු දේ කෙළවර
වන්නේ වේදනාවෙන් හා
ලජ්ජාවෙනි.
5.ඔබට ලැබිය හැකි ශක්තීන් හා
සම්පත් යොදාගෙන යා හැකි
උපරිම දුර යන්න.
එහෙත් ධර්ම මාර්ගයෙන්
ඉවත් නොවන්න.
6.සේවය වැටුප සදහා නොව
වැටුප සේවය සදහා විය
යුතු ය.
7.ඥානය උදෙසා ප්‍රාණය දෙන්න
කිසි දිනක නො සිතන්න.
8.කෙනෙකුගේ දෛවය
විසදෙන්නේ ඔහුගේ
චරිතයෙනි.
9.උගත්කම මැනිය යුත්තේ
ලබා ඇති ගුණ වගාවෙනි.
10.නිදහස යනු යුක්තිය
ක්‍රියාත්මක වීම ය.
11.ශ්‍රමයෙන් සෞඛ්‍යයත්
සෞඛ්‍යයෙන් තෘප්තියත්
ලැබේ.
12.යහපත් කාලයේදී අයහපත්
කාලයට ඔරොත්තු දියහැකි
ශක්තිය ලබාගත යුතුය.
පොතපත ඇසුරෙන් සකසන
ලදිමි.
ලියන්නේ සිත්ති සීනත්
