කෙටි යෙදුම්‍ වචන තේරුම

1.Ac
Air Conditioning
වායුසමීකරණය

2.Asst.
Assistant
සහකාර

3.CEO
Chief Executive Officer
ප්‍රධාන විධායක නිළධාරි

4.3D
Three Dimensional
ත්‍රිමාන

5.DC
Direct Current
සරල ධාරාව

6.DPL
Diplomatic
රාජතාන්‍ත්‍රික

7.Dr.
Doctor
වෛද්‍ය / ආචාර්ය

8.ENT
Ear Nose Throat
කණ නාසය උගුර

9.GNP
Gross National Product
දළ ජාතික නිෂ්පාදිතය

10.GPO
General Post Office
මහ තැපැල්‍ කන්‍තෝරුව

11.IMF
International Monetary
Fund
ජාත්‍යන්‍තර මූල්‍ය අරමුදල

12.IT
Information Technology
තොරතුරු තාක්ෂණය

පොතපත ඇසුරින්‍ සකසන
ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.