
1.ශක්‍තිය
energy
2.ශක්‍තිසම්‍පන්‍න
strong
3.ශබ්‍දය
sound/noise
4.ශාපය
curse
5.ශිෂ්ටාචාරය
civilization
6.ශිෂ්‍යත්‍වය
scholarship
7.ශීඝ්‍රගාමි
express
8.ශේෂය
balance
9.ශතවර්ශය
centenary
10.ශාන්‍තිය
silence/peace
11.ශීලාචාර
polite
12.ශ්‍රේණිය
grade/series/rank
13.ශ්‍රමිකයා
worker
14.ශ්‍රමය
labor
15.ශීර්ෂය
heading
16.ශෛලිය
style
17.ශෝකය
sadness/sorrow
18.ශ්‍රවණාගාරය
auditorium
ලියන්නේ සිත්ති සීනත්
