දැනුම පොතට

1.ලොව දැනට ඇති වටිනාම හා
දුර්ලභ මුද්දරය
බ්‍රිතාන්‍ය ගයනාවෙන්‍ නිකුත්‍
කරන ලද ශත විස්‍සේ
මුද්දරයකි.

2.ලොව පරමානු බලයෙන්‍ ක්‍රියා
කරන ප්‍රථම සම්‍මැරීනය
නෞටිලස්.

3.ඉන්‍දියාවේ‍ ජාතික පුෂ්පය
නෙළුමි මල

4.මඩජ හෙවත්‍ පංකජ ජීවියෝ
යනු මඩෙහි උපන්‍ ජීවින්‍ වේ‍.

5.හිම තම රටේ‍ ජාතික
කොඩියේ සංකේතය බවට
පත්‍ කරගෙන ඇති රට
ජපානයයි.

6.ලෝකයේ පැරණිතම ලී
ගොඩනැගිල්‍ල
ජපානයේ නාරා හි හොරුයු
(හොරු යුජී) පන්‍සලය.

7.මැග්නීසියා යනු
මැග්නීසියම්‍ ඔක්‍සයිඩ්‍වලට
ය.

8.ලොව ඛනිජ තෙල්‍ වැඩි
ප්‍රමාණයක්‍ නිධිගතව ඇත්‍තේ
ආසියාවේ‍ මැදපෙරදිග
රටවලය.

9.කෘමි සතුන්‍ අයත්වන වංශය
ආර්ත්‍රොපෝඩා.

10.තම බිත්‍තර පිරිමි සතාගේ
යටි බඩේ‍ පැස්‍සකට දමන
ගැහැණු සතා
මුහුදු අශ්වයෝ.

11.ඒක සෛලී සත්වයා
ඇමීබා.

12.ලොව වේ‍ගවත්‍ම සර්පයා
අප්‍රිකානු සර්පයෙක්‍ වන
කළු මැම්‍බා
පැයට කි.මී. 19කි.

පොත පත ඇසුරෙන්‍ සකසන
ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.