වචන තේරුම

1.දිය –
water

2.දියඇල්‍ල –
waterfall

3.දියඇල –
canal

4.දියඋල්‍පත –
spring

5.දියපාර –
stream

6.දියරය –
liquid

7.දියසීරාව –
moisture

8.දිරවීම –
digestion

9.දිව –
tongue

10.දිශාව –
direction

11.දීප්‍තිය –
brightness

12.දිස්‍නය –
shine

13.දීමනාව –
allowance

14.දෙගුණය –
double

15.දෙබස –
dialogue

16.දේපළ –
property

17.දේශගුණය –
climate

18.දේශනය –
lecture

19.දේශපාලනය –
politics

20.දේශය –
country
land

පොතපත ඇසුරින්‍ සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.