වචන තේරුම

1.unable –
නොහැකි

2.unauthorized-
අනවසර
බලය නොලත්‍

3.unavoidable-
නොවැලැක්වියහැකි

4.unbelievable –
විශ්වාස කළ නොහැකි
හිතන්‍නත්‍ බැරිතරම්‍වූ

5.unborn –
නොඉපදුනු

6.unbreakable –
නොබිඳෙන
නොකැඩෙන

7.unbutton –
බොත්‍තම්‍
ගලවනවා

8.uncertain –
අවිනිශ්චිත
පැකිලෙන

9.uncomfortable –
අපහසු

10.uncommon –
විරල

11.unconditional –
කොන්‍දේසි රහිත

12.unconseious –
සිහිය
නැති

13.uncooked –
නොඉවු / අමු

14.undated –
දිනය නොදැමූ

15.undecided –
තීරණය
නොකල

16.underage –
අඩුවයස

17.undercover –
රහස්
(ඔත්‍තු)

18.underline –
යටින්‍ ඉරක්‍
අඳිනවා

19.understand –
දන්‍නවා
තේරෙනවා / විශ්වාසකරනවා
එකඟ වෙනවා

20.underworld –
අපරාධ
පාතාලය

පොතපත ඇසුරින්‍ සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.