වචන තේරුම

1.somebody –
යම්‍කෙනෙක්
කවුරුහරි කෙනෙක්

2.someday –
කවදාහරි
දවසක

3.somehow –
කොහොමහරි

4.someone –
යම්‍කෙනෙක්
කවුරුහරි කෙනෙක්

5.someplace –
යම්‍තැනක්
යම්‍තැනක

6.something –
යමක්
යම්‍දෙයක් / මොනවහරි

7.sometime –
එක්තරා
වෙලාවක / කොයිවෙලාවේ‍ හරි

8.sometimes –
සමහර
අවස්ථාවල

9.someway –
කොහොම හරි
මොනවිධියෙන් හරි

10.Somewhere –
කොහේහරි
තැනක

11.sound –
ශබ්‍දය
සද්දය

12.sort –
වර්ගය

13.sour –
ඇඹුල්

14.source –
මූලාශ්‍රය
ප්‍රභවය

15.south –
දකුණ

16.so-so –
හොඳත් නැහැ
නරකත් නැහැ

17.soul –
ආත්මය / ප්‍රාණය
ජීවය

18.sorry –
කණස්සලු
කණගාටු

19.sorrow –
කණගාටුව / දුක

20.spoil –
නරක්කරනවා
සවුත්තු කරනවා
විනාශ කරනවා

පොතපත ඇසුරින් සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.