
1.සුලබ – අනල්ප/ නොමඳ
බහුල / සුලභ
2.සුලස – කෙළවර / අයින
කොන / දාරය / මායිම
3.සුවඳ – ගන්ධය / පුසුඹ / ගඳ
පුස්ඹ / සුගන්ධය / සුගඳ
4.සුවසේ – පහසුවෙන් / යහතින්
සනීපයෙන් / සැපසේ
5.සුවිශාල – අතිමහත් / ඉමහත්
අතිවිශාල / සුවිසල්
6.සුසානය – කැරකෝප්පුව
ශ්මසානය / සුසානභූමිය
සොහොන / සොහොන්බිම
7.සුසුම – ප්රශ්වාසය / හුස්ම
ශ්වාසය
8.සුහද – කල්යාණ / මිතුරු
යහපත් / හිතවත්
මිත්ර
9.සුළඟ – මාරුතය / වාතය
වායුව / හුළඟ / නල
10.සුළු – අල්ප / කුඩා / ක්ෂුද්ර
පුංවි / පොඩි / ස්වල්ප
හිච්චි / හින්නි
11.සුත්තර / කපටිකම / රැවටිලි
කෛරාටිකකම්
ප්රයෝග / මායා
වංචා
12.සුදානම / පිළිවෙලවීම
ලකලෑස්තිය / ලෑස්තිය
සැරසීම
13.සූර්යයා – ඉර/රවි/රිවි/හිරු
14.සෙත – ශාන්තිය / සැනසීම
සැපය / සුවය
15.සෙවණ – ඡායාව / පිහිට
පිළිඹිඹුව / සේයාව
හෙවණැල්ල / උදව්ව
උපකාරය / පිළිසරණ
රැකවරණය / ප්රතිබිම්බය
පොතපත ඇසුරින් සකසන ලදිමි.
ලියන්නේ සිත්ති සීනත්