වචන තේරුම

1.අර්ථකථනය –
definition

2.අර්ථලාභියා –
beneficiary

3.අර්ධද්වීපය –
peninsula

4.අරමුණ –
aim
objective

5.අරමුදල –
fund

6.අයින –
edge

7.අමාරු –
difficult

8.අමුත්‍ත –
strangeness

9.අරුචිය –
dislike

10.අල්ල –
palm

11.අල්ලනවා –
to touch
to catch / to arrest
to like

12.අවංක –
honest

13.අවනම්‍බුව –
disgrace

14.අස්ථිය –
bone

15.අහුර –
handful

16.අහඹු –
random

17.අවුල –
disorder

18.අශිෂ්ට –
uncivilized

19.අවශ්‍ය –
necessary

20.අවම –
minimum

පොතපත ඇසුරින් සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.