
1.වරක් විශ්වාසය කඩ කළ
තැනැත්තා දෙවරක්
විශ්වාස නොකරනු.
2.හොඳම අඩ්යාපනය
අත්දැකීමයි.
3.නිර්මල ජීවිතය
ලෙලදෙන සුදු මලක්
වැනිය.
4.සෑම රජෙක්ම මිනිසෙක්
නමුත්,සෑම මිනිසෙක්ම
රජෙක් නොවේ.
5.දරුවෙකුට ඉගැන්විය
යුත්තේ ඔහු හෝ ඇය
මහත්මයෙකු හෝ නෝනා
කෙනෙකු කිරීමට නොව
මිනිසෙකු හෝ
ගැහැනියෙකු කිරීමටයි.
6.කටින් නොව ක්රියාවෙන්
වඩා හොඳ දේශනා කළ
හැක.
7.ළමයාට පාසල් ඉදි
කළහොත් මිනිසාට සිර
මැදිරි තැනීමට සිදු
නොවේ.
8.කෙනෙකු අපිරිසිදු
වන්නේ කටින් ශරීරයට
ඇතුල්වන දෙයින් නොවේ
කටින් පිටවන දෙයිනි.
9.දරුවන්ට ඉගැන්විය
යුත්තේ මාළු අල්ලන
ක්රමය නොවේ.
බිලි පිත්ත සාදා ගන්නා
අන්දමය.
10.කලාව යනු වචන වලින්
තොර කවියකි.
11.ඔබ ලෝකයට ශිෂ්ඨ
වන විට ඔබ ඔබට
විශිෂ්ඨ වේ.
12.සෙවිල්ලෙන් හා
උනන්දුවෙන් සිටින්න.
මක්නිසාද යත් දැනුම
ඔබ සොයා නොඑයි.
ඔබ එය සොයා යා
යුතුය.
13.පොතපත වනාහි නූපන්
පරම්පරාවට ඉතිරි
කරන දායාදයයි.
14.සරසවිය ආලෝකයටත්
නිදහසටත්,
උගත්කමටත් නිවසක්
විය යුතුය.
15.තොටිල්ලේ සිට මිනීවල
දක්වාම දැනුම
සොයන්න.
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්