පුවත්පත්

1.දිනමිණ පුවත්පත
ආරම්භ වූයේ 1909
වසරේය.

2.සිළුමිණ පුවත්පත
ආරම්භ වූයේ 1930
වසරේය.

3.ශ්‍රි ලoකාදීප පුවත්පත
ආරම්භ වූයේ 1947
වසරේය.

4.දිවයින ඉරිදා පුවත්පත
ආරම්භ වූයේ 1981
වසරේය.

5.ශ්‍රි ලoකාවේ දමිළ
පුවත්පත ආරම්භවී
ඇත්තේ 1841
වසරේය.

6.ශ්‍රි ලoකාවේ ප්‍රථම ළමා
පුවත්පත
ළමා සඟරාවය 1913 දීය.
කර්තෘ පී.එම්.උදේනිද
සිල්වාය.

7.සිoහල ළමයා ළමා
පුවත්පත 1923 වසරේ
ආරම්භ වී ඇත.
එහි කර්තෘ පී.ඩී.එස්
වීරසූරිය මහතාය.
පිටු 16 කි.

8.පැරැණිම කතෝලික
පුවත්පත 1866 නිකුත්වී
ඇත.

9.ලේඛනාගාරයේ
ලියාපදිංචිවී ඇති මුල්ම
සිoහල පුවත්පත 1862 දී
ලක්මිණි පහණය.

10.ලoකාවේ ප්‍රථම
පුවත්පත 1832 දී
නිකුත් වූ කළම්බු
ජර්නල් පුවත්පය.

පොතපත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.