
1.වෙනස් වීම හැර හැම දෙයක්ම
වෙනස් වේ. (සැං බෙල්)
2.සිදුවීම් වෙනස් නොවේ.
අප වෙනස් වේ.
(තොරෝ වෝල්ඩන්)
3.කඩිමුඩිය නාස්තිය සාදයි.
(ජෝන් හේවුඩ්)
4.හොරාගත් හාදු හැම විට ම
මිහිරි ය.(ලේ හන්ට්)
5.අනාගතය යනු වෙනත්
දොරටුවකින් නැවත පැමිණෙන
අතීතයයි. (ඒ.එච්.පී)
6.ප්රඥාවන්ත මිනිසෙකුගේ එක
ම පානය ජලය පමණක් විය
යුතුය.(තෝරෝ වෝල්ඩන්)
7.හොඳ වෙන්න ඔබ තනි වෙනු
ඇත.(මාර්ක්ට්වේන්)
8.මා සතු දුබල හැකියාවෙන්
මා ඔබට දෙන්නෙමි.
(ෂේක්ස්පියර්)
9.කතා කිරීම යනු සිතෙහි
පටුන යි.(සෙනෙකා)
10.භාරගත් වගකීම් හරිහැටි
නොකරන්නා නූපන් පරපුර
පවා වද කරන්නකි.
(ආර්.එල්.ස්ටීපර්සන්)
11.තෘප්තිමත් මහලු යුගයක්
වූකලී මනා ලෙස ගත කළ
තරුණ ජීවිතයකින් ලැබුණ
පරිත්යාගයකි.
(රේ ෆාමර්)
12.මම මගේ මුත්තා කවුරුන්
දැයි නොදනිමි.එහෙත් මා
දැනගැනීමට කැමති එක
දෙයක් තිබේ.
එනම් ඔහුගේ මුණුපුරා
කවුරුන් දැයි යන්නයි.
(ඒබ්රහම් ලින්කන්)
13.දරුවාට ඉගැන්විය යුතු පළමු
පාඩම කීකරු කමයි.
ඔබේ අභිමානය දෙවැන්න
විය යුතුයි.
(ප්රැන්ක්ලින්)
14.මිනිස්කම මිලට ගත
නොහැකිය.එහෙත් මිලට
ගත නොහැකි දෙයක්
මෙලොව නැත.
(ජේ.ජී.හොලන්ඩ්)
15.පසු තැවිලි වීමට වඩා
පරිස්සම් වීම වඩා
යහපත්ය.
(ඇමරිකන් පිරුලක්)
පොතපත ඇසුරින් සකසන ලදිමි.
ලියන්නේ සිත්ති සීනත්
1 comments On උතුම් කියුම්
This is a very nice peace of work. Its nice to remind us.
I enjoy reading this.
Lots of Love
Shyamalie