
Apple/ ඇපල් / ඇපල්
Avocado/ ඇවකාඩෝ / අලිගැට පේර
Butter fruit/ බට(ර්) ෆෘට්/ අලිගැට පේර
Mango/ මැංගෝ / අඹ
Pineapple/ පයින් ඇපල්/ අන්නාසි
Papaw/ පැපෝ / ගස්ලබු
Papaya/ පපාය / ගස්ලබු
Wood apple / වුඩ් ඇපල් / දිවුල්
Slim apple/ සිලිම් ඇපල් / බෙලි
Rose apple/ රෝස් ඇපල් / ජම්බු
Custard apple/ කස්ට(ර්)ඩ් ඇපල් / අනෝදා
Cashew/ කැෂු / කජු
Banana/ බනානා / කෙසෙල් ගෙඩි
Plantain/ ප්ලාන්ටන් / කෙසෙල් ගෙඩි
Soursop/ සව සැප් / කටු ආතා
Orange/ ඔරේන්ජ්/ / දොඩම්
Lemon/ ලෙමන් / දෙහි
Gauva/ ගුවාවා / පේර
Tangerine/ ටැන්ජරින් / නාරං
Mandarin/ මැන්ඩරින් / නාරං
Genipa/ ජෙනිප / නම්නං
Dates/ ඩේට්ස් / රට ඉදි
Grapes/ ග්රේප්ස් / මිදි
Mangosteen/ මැන්ගුස්ටීන් / මැන්ගුස්
Olives/ ඔලිව්ස් / වෙරළු
ලියන්නේ සිත්ති සීනත්