
- ළමයාගේ කායික, බුද්ධිමය හා මානසික වර්ධනය
සිදුවන පරිදිම පෞරුෂයද ක්‍රමයෙන් වර්ධනය වේ. - එහිදී පුද්ගලගත අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර
සාධකවල බලපෑමද එක සේ වැදගත්ය. - එක දෙමාපියන් යටතේ වැඩුනද එක හා සමාන කායික
හෝ බුද්ධිමය වර්ධනයක් දැක්වුවද පෞරුෂ ලක්ෂණ
විවිධ වූ පුද්ගලයන් බිහිවනුයේ කවර හෙයින්ද යන්න
පිළිබඳව පර්යේෂණ කර ඇත. - මානසික රෝගීන්ට ප්‍රතිකර්ම කිරීමේදී පෙනී යන්නේ
වැඩිහිටියන්ගේ මානසික රෝග බොහෝමය කටම මූලික
හේතුව, කුඩා කාලයේදී ඒ පුද්ගලයන්ගේ මානසික
අවශ්‍යතා නියමා කාර ලෙස සංසිදීමක් සිදු නොවීමයි. - ඒ ඒ අවධිවලට විශේෂ වූ අවශ්‍යතා ඇත.
- අවශ්‍යතා ඒ ඒ අවධිවල දී මුළුමණින්ම තෘප්ත විය යුතුයි.
- එසේ නොවුනහොත් චින්තවේග කැලඹිලි ඇති වේ.
- ඒ චින්තවේග කැලඹිලි සහ ගැටුම්, පසු කාලයේදී
පුද්ගල පෞරුෂ වර්ධනයට අහිතකරලෙස බලපායි. - පෞරුෂ සංවර්ධනයේ අවධි පහකි;
- මුඛීය අවධිය (උපතේ සිට අවු: 1 1/2)
- ගුද අවධිය (අවු: 1 1/2 – 3)
- ලිංග රූපික අවධිය (අවු: 3 – 7)
- ගුප්ත අවධිය (අවු: 7 – 12)
- වෘද්ධ කාම (අවු: 12 හා ඉන් ඉහළ) අවධිය ලෙසය
- ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය කිසියම් වර්ධන අවධි
ක්‍රමය කට සිදුවන බව එරික්සන් සිය (childhood and society)
යන ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරයි. - උපතේ සිට මරණය දක්වා පුද්ගලයකු විසින් සංවර්ධන
අවධි අටක් පසුකරන බව ඔහු පවසයි.
ළමා කාලය දරුවන්ගේ සුන්දර කිරීම දෙමව් පියන් වගබලාගත යුතුමය.
ලියන්නේ සිත්ති සීනත්
