ඔබේ දැණුම පොතට

  1. දණ හිසටත් පහළින් කන් පිහිටා ඇති සතා – පළගැටියා
  2. කන් දෙකක් නැති සතා – මදුරුවා
  3. ඇස් දෙකක් නැති සතා – බිම් පණුවා
  4. කිසිම ශබ්දයක් කිරීමට නොහැකි සතා – ජිරාෆ්
  5. හොට අග නාසය පිහිටා ඇති සතා – කිවි
  6. කිරි බී වැඩෙන මත්ස්‍යා – සීල් මත්ස්‍යා
  7. බිත්තරක් තුලින් මෙළොව එළිය දකින එහෙත්
    ක්‍ෂිරපායි ගණයට අයත් සතා – ඕස්ට්‍රේලියාවේ ජීවත්වන- ප්ලැටිපසා
  8. දහඩිය වෙනුවෙන් ලේ පිට කරන සතා – හිපපොටේමස්
  9. දත්බලා වයස නිවැරදිව කිව හැකි සතා – අශ්වයා
  10. කොදු ඇට ඇති පක්‍ෂියා – කපුටා
  11. කොදු ඇට ඇති මත්ස්‍යා – තෝර
  12. කොදු ඇට ඇති උරගයා – තලගොයා
  13. බියට පත්වූ විට වැල්ල තුල හිස ඔබා ගන්නා සතා – පැස්බරා
  14. දීර්ඝ කාලයක් ආහාර අනුභව නොකොට පණ නල
    රැකගැන හැකි කෘමියා – කැරපොත්තා
  15. දරුණුම පණු වර්ගයා – බිම් පණුවා
  16. බිත්තරයෙන් එළියට ආ විගස පියාඹිය හැකි පක්ෂීයා –
    බ්‍රුෂ්ටර්කි කළුකුමා
  17. ඇස් නොමැති මත්ස්‍ය වර්ගයා – ඉස්නෙප්ස්
  18. අවස්ථානුකූලව පැහැය වෙනස් කල හැකි සතුන් –
    කටුස්සා, දළඹුවා, කැරපොත්තා
  19. එකිනෙකා ස්පර්ශ කරමින් අදහස් හුවමාරු කරගන්නා
    සතුන් වර්ගය – කෘමි සතුන්
  20. බල්ලන් දහඩිය පිට කරන අවයවය දිව වේ.

(පොත පත ඇසුරින් සකසන ලදිමි)

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.