
- ලොව බිහිසුණුම කුහුඹුවා කවුද?
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන “බ්ලැක් බුල්ඩෝග්” - අධික විදුලි ශක්තියක් ඇති මාළුවා කවරෙක්ද?
විදුලි ආදා වොට් 500ක බලයක් පිටකරයි - විෂ අධික මාළුවා කවරෙක්ද?
ඩෙත් පෆර් (වරක් කෑ පමනින් මියයයි) - ලොව වැඩිම බරක් ඇති විශාලම මාළුවා කවරෙක්ද?
මෝර තල්මහ.බර කිලෝග්‍රෑම් 40,800කි - ඉතා වැඩිකාලයක් ජීවත්වන සතා කවුද?
ඉබ්බා - සදාකාලික වැන්දඹු සත්වයා කවුද?
මකුළු ඨේනුව - ලොව බරම වානරයා කවරෙක්ද?
ගෝරිල්ලා. පිරිමි සතෙකුගේ සාමාන්‍ය බර
කිලෝග්‍රෑම් 220කි - බොරු වළවල් හාරා සතුන් අල්ලාගන්නා සත්වයා කවුද?
බිoකුණ්ඩා - ලොව වේගවත්ම ක්‍රීඩාව කුමක්ද?
අයිස් හොකී ක්‍රීඩාව - ලොව ප්‍රඑම මහජන පුස්තකාලය කුමක්ද?
පෝලන්තයේ “සලුස්කි” නමැති පුස්තකාලය - ද්‍රව හා වායුවලට හදුන්වනු ලබන පොදු නාමය කුමක්ද?
තරල - උෂ්ණත්වය මැනීමේ දව්‍ය කුමක්ද?
කැලරි - ද්‍රවයක් ලෙස ඇති ලෝහය කුමක්ද?
රසදිය - ලෝකයේ පැරැණිතම ප්‍රතිමාව කුමක්ද?
වීනස් ප්‍රතිමාව - සීනි නිපදවීමට ගන්නා අල වර්ගය කුමක්ද?
බීට් සීනි (sugar beet) 20% සීනි ඇත
ලියන්නේ සිත්ති සීනත්
