ඔබේ දැනුම පොතට

  1. ශබ්දය මැනීමට භාවිතා කරන උපකරණය
    ඩෙසිබල්
  2. කුඩා දුර මනින ඒකකය ඇංස්ට්‍රෝමය
  3. වායු පීඩනය වාර්තා කරනු සඳහා ගැනෙන
    මිම්ම – මිලි බාරය
  4. වර්ෂාපතනය මැනීම සදහා යොදා ගන්නේ
    වැහි මනුව. (වර්ෂා මාපකය)
  5. හිස මුදුනේ නාසය පිහිටා ඇති සතා තල්මසා
  6. ලෝකයේ වියලිම ආහාරය බදින ලද සූර්යකාන්ත
    මල් ඇට
  7. වෑල්ඩීන් කිරීමට ගන්නා වායුව – ඔක්සි ඇසිටලීන්
  8. තාර ලබාගන්නේ පෙට්‍රෝලියම් සoයෝගවලින්
  9. ජලය බර නොමැති වන්නේ කුමන ප්‍රදේශයකදීද?
    වායුගෝලයේ
  10. ලෝකයේ පැරැණිතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
    පිහිටා ඇත්තේ අයිස්ලන්තයේ
  11. සතුන්ට වඩාත්ම අවශ්‍ය වන වායුව?
    අම්ලකර වායුව
  12. වගුරු වායුව යනුවෙන් හදුන්වන වායුව?
    මිතේන් වායුව
  13. පුස්තකාල සේවය ආරම්භ කල ජාතිය
    බැබිලෝනියානු ජාතිකයන්
  14. ආලෝක වර්ෂයක් යනු අවුරුද්දක් තුල
    ආලෝකය ගමන් කරන දුරය
  15. අවුරුද්දකට ඇති තප්පර ගනණ
    315,569,259,747කි

(පොත පත ඇසුරෙන් සකසන ලදිමි)

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.