
- ප්‍රේමය වූ කලී හදවතකින් අගය කිරීමය.
අගය කිරීම වූ කලි මනැසින් ප්‍රේම කිරීමය. - ප්‍රේමය ළගා වන්නේ නිසොල්මනේය.
ආපසු යන්නේ දොරට තඩි බා ගෙනය. - යහපත් ක්‍රියාවක් ඇතිවන්නේ යහපත්
හැගීමක් ඇසුරෙනි. - අත්දැකීම් විසින් පසුතැවීල්ල වලක්වනු ලබයි.
- විනීතකම ජීවිතය නිසිමග යාමට පෙන්වයි.
- විශ්වාසය ආදරයට වඩා තිළිණයකි.
- උතුම්ම ප්‍රබෝධය දැහැමිව ලබන ප්‍රබෝධයයි.
- අරපිරිමැස්ම ඇත්‍තා ණය කාරයකු නො වන්නේය.
- අනියම් මගින් කොපමණ ලාභ ලැබුවත් ඔහු
අපරාධ කරුවෙකි. - දෙවරක් එකම ගලේ පය ගැටීම නින්දාවකි.
- චිත්‍රපටයක් යනු කැටි ගැසුනු සිතිවිලි දහරාවකි.
- විනය ගරුක භාවයෙන් තොර උගත්කමින්
වැඩක් නැත. - හෙට පුළුවනැයි කියා කිසිවක් කල් නොතබනු.
- බාගෙට මෝඩයා හා බාගෙට උගතා ඉතා
භයානක පුද්ගලයන්ය. - නගරබද දිවිය යනු මිනිසා ගේ ලෝකයයි.
ගම්බද දිවිය යනු දෙවියන්ගේ ලෝකයයි.
ලියන්නේ සිත්ති සීනත්