ළමා හා වැඩිහිටි දිනය

සැප්තැම්‍බර් පළවනදා දිනයක්වෙන් කරලාළමයින් හා වැඩිහිටියන් හට එයපුද කරලාදරුවන් හට පුරුදු කරමු!හරි හොඳ දේ පුදලාමව්‍ පියන්ට හැකි වෙයි දිවිගෙවන්න සැක හැරලා නවජ දරුවා, ළමාද, යෞවනයතරුණ වීලාආලය කර බැඳ කසාද වෙන්වෙයිඉගිළීලාඋනුත් දරුවෝ බිහි කරලා ලොවලස්සණ වීලාමුළු ලෝකෙම සුවඳ හමයිසැමට සතුට දීලා දරුවන් ගේ ළමා කාලේ ඇයිද?උන්ට අහිමීපොතපත දැණුමම මදිනේ හොඳපුරුදුද සුවෙමිවැඩිහිටියන් හට ගරු කරලෝකය හැක දිනමිආගම දෙවියන් දහමටගරු කරලා හැදෙමි සොබාදහම හා ගැටිලාදුව පනින්න කියමුඋගතමනා ශිල්පයමයි එයහොඳ සැටි රකිමුබුද්ධිය සැමවිට හොඳ දෑඇසුරු කරන් පුරමුඑකම විශ්වයක් විලසින්බැමි බැඳලා දිනමු වැඩිහිටියනි! ආදර්ශය පොඩිඋන්

Continue Reading

කාන්තාව

1.හොඳ ගැහැණිය පිරිමියකුගේහද බඳින්නීය.ලස්සන ගැහැණිය ඔහුවමෝහනය කරන්නීය.කරුණාවන්ත ගැහැණිය නම්‍ඔහුව ලබාගන්නීය. 2.ආත්ම පරිත්‍යාගයේ ගොළුවතරකිමින් දුක් වේ‍දනා නිහඬවදැරීමේ‍ නිමතමානීත්වය හාබුද්ධිමත් බවේ‍ සංකේතයකාන්තාවයි. 3.අනාගත පරපුරේ සහ්‍යත්වයසංස්කෘතිය,ශිෂ්ටාවාරයවර්තමාන වනිතාවගේසදාවාරය මත රඳා පවතී. 4.සැපතේදී තුරුළු වනගැහැනියට වඩා විපතේදීමිනිසා දිරිමත් කරනගැහැනිය මතකයේ අරක් ගනී. 5.උසස් බුද්ධියකින් හෙබිකාන්තාව ඇසුරු කරන්නලැබීම කාගේ ජීවිතයකට වුවද වැඩදායකය. 6.ජීවිතයේ නියම සතුට හාසෙනෙහස සදාතනිකසිහිවටනයක් වන්නේ මිනිසෙකුවිසින් ගැහැනියකගේ සිතහරි හැටි හඳුනා ගැනීමෙන්පසුවයි. 7.වේ‍දනාව, සතුට,උපරිමයෙන්විඳ දරා ගන්නේ ගැහැනියයි. 8.ගැහැනියකගේ කඳුළුකතාවක බුද්ධියට හෝතර්කයකට හසු නොවන තැන්බොහෝය. 9.ගැහැනිය අපිරිසිදු වන්නේවරිතය අපිරිසිදු වීමෙන් මනොවේ‍.ඕපාදුප වලින් කටපරිස්සම්‍ කරගන්නාගැහැනියකගේ පිරිසිදුකමමිල

Continue Reading

ආදරවන්තයින්ගේ දිනය

ආදරයට දිනයක් ඇයි වෙන්කරලා ඇත්තේහදවත් දෙක එක් වෙනතැනරසයකි එහි ඇත්තේනෙතට නෙතක් මුණ ගැහුනමඅමුතු ජවය ගත්තේආදරයෙන් මුළා වෙලා සමහරුඇන ගත්තේ සාජහන්ලා මුම්‍ටාස්ලා අදලෝකයේ නැත්තේරාමා සීතා කතාව එදවසසිත ගත්තේසමහරුන්ට ආදරයට බාධාහැම පැත්තේඒ කාලේ පැනල ගිහින් තමයිනේ ජය ගත්තේ දුගී පැලෙත් මාළිගාවේ‍ නැහැවෙනසක් එයටඑය ඔසුවකි සනසන සිතසහන ගෙනෙයි සැමටවිරහව වේ‍දනා ගෙනෙයිසමහරුන්ගේ සිතටසැබෑ ආදරය කොහිබදසොයමුද අපි දිගට පාසැල් කාලයේ ප්‍රේමය හරිමඅමුතු එකකීයෞවනයේ ඒ ප්‍රේමය සැවොමවිඳින දෙයකීඅතැඟිලි පටලා දැවටී දැවටීඇදෙන සෙයකීඅතහැරලා ගියොත් අනේජීවිත ගිණි ගොඩකී සැබෑ ආදරය වයසක් කුලආගම්‍ නැත්තේස්පර්ශය සිප ගැන්ම උණුසුමක්ඒ තුල ඇත්තේඑපා!

Continue Reading

මම තමයි සරදියෙල්

දීකිරිකෑවගේ සරදියෙල් අප්පූඔහුගේ නමයිදහනවවන සියවස ඉංග්‍රීසින්ගෙන්තිබුණ වගයිදෝලාවෙන් ගමන් ගත්ත රටේ‍මහත්තයා තමයිමහ කැලෑව, මහා ඔයත්ගලා බැස්ස ගමක් කියයි සුද්දා බලෙන් අල්ලගත්ත ඉඩම්‍තිබුණා ඒ කාලේඅන්ත:පුර ළඳුන් රජුන්පෙම්‍බැන්දා ඒ කාලේගමේ‍ ළමයි ගේ සරදම්‍ ගුටිබැට ලැබූ ඒ කාලේවිහිළු තහළු අවමානදඔහු ලැබුවලු ඒ කාලේ පාලි,සංස්කෘත භාෂාවැලිපිල්ලේ අකුරු කෙරූදුප්පත් පොහොසත් ළමයින්කල්ලි බෙඳුනා ඒක මරූරන්බණ්ඩා වැටී බිමට උලටතිබුණි ගලකි මරූඅඳුරුම සිර කූඩුවකටසරදියෙල්ව දැම්‍මා මරූ “හෙනරාජ තෙලුත්” සොරකම්‍කර හරි හයියෙන් ඔහු දිව්‍වායාළුවෝ සමඟින් කැලෑවේ‍වයස දහහතර ලිව්‍වාහොඳම යහළුවා“මම්‍මලේ මරික්කාර්”නම කිව්‍වා“තංගම්‍මට” විහිළු කලත්ළඳුනට ගරු බව ලිව්‍වා දිනක් මෑණි අසනීපලු කිරිසොයමින්

Continue Reading

මිනිසාගේ ස්වභාවය

1.ඉර හඳ වගේ වෙනස් නොවෙනමිනිසුන් ලෝකයේකොතැනකින්වත්සොයා ගැනීමට නොහැකි වුවත්මිනිසා තරමට වටිනා අන්කිසිවක්ද ලොවෙහි නැත. 2.කවදත් වටින අපේ මිනිස්කමමුදලින් මැනිය නොහැක. 3.මිනිසෙකු යනු ඔහුගේසිතුවිලිවල නිර්මාණයයි. 4.මුළු ලෝකයම අකුසලට බරවුණත් කුසලය තුල ජීවත්වෙන්න මිනිසාට පුළුවන්කමතිබිය යුතුය. 5.මිනිස්සු වන අප සියළුදෙනාවෙත ම කවිකමත්, වෙදකමත්මෝඩකමත් ටික ටික ඇත. 6.දෘෂ්ටිය පැහැදිලි ව තබා ගතහැකි නම්‍ ඔබට ඔබේ‍ හිත දසෘජුව තබා ගත හැක. 7.මිනිසුන් කලාව සමග ජීවත්වන්නේ නම්‍ දෙවියන් හාජීවත්වන බවක් දැනේ. 8.මිනිසා සුවදවත් වෙන්නේකරන කියන දෙයිනි. 9.සෑම කෙනෙකුගේ ම දෛවයේනිර්මාතෘ වන්නේ තමා ම ය. 10.විනාශ

Continue Reading

ස්වභාවික විපත්

විශ්වය හට තුති පිදුවොත්පෙරළා තුති පුදනවාඑහෙම නොවුන විට මිනිසාකරදරවල් විඳිනවාඑවිට මිනිස් සිත කම්‍පාවෙන්දෙවියන් යදිනවාලෝකය හරි ලස්සණයි නේසුන්දර අපි විඳිනවා මතකද ඇමසන් වණයත්ගිණිගෙන අළු වුනි එදාකැලිෆෝනියා ලොස්ඇන්ජලිසුත්ගිණිගන්නවා මෙදාමිනිසා ලස්සණ විශ්වය හරිහරියට ඇත බෙදාඅත හරිමුද? සුදුදු තමයිහරිමුද අපි එය මුදා සුළු ගින්නක් ඇති අක්කරගණන් දැවී අළුවෙනාඅහිංසකම කුරුළු,සතුන්නිමේ‍ෂයෙන් වැනසෙනාමිනිසා කරනා දේවලප්‍රතිථලමයි ගෙනදෙනායුද්ධය ලැව්‍ගිණි දැකලාමගේ හදවත මියයනා කඳු සේදී නාය ගියොත් ගම්‍පිටින්ම වැළලෙනාමහ වැසි ගංවතුර වෙලාපහත් බිම්‍ද යටවෙනාඋෂ්ණත්වය ඉහළ ගිහින්අයිස් කඳුත් දියවෙනාවැළලී ඇති වෛරසයත්කරළිය වෙත ළංවෙනා ගිණිගෙන දැවෙනා භූමියේමිනිසුන් විෂ වායුයදුටිමි සතෙකු බේ‍රනවාඅහිංසකයි සාවියදුම්‍

Continue Reading

ගාලු කොටුව

කිලෝ මීටරම තුනකින්කොටු පවුරම වට වෙන්නේඅඩි හැත්තෑවකි සඳමුරඅට්‍ටාලය හැඩ වෙන්නේලොරන්සෝ ද අල්මේ‍දානැවක නැගී මෙහි එන්නේවෙළඳ නගරයකි පුරාණපොත්වල අපේ ලිය වෙනිනේ ප්‍රැන්සිස්කන් දේව මැඳුරකුරුස පල්ලියද එහි ඇතිසමුද්‍ර කෞතුකාගාර යක්තිබෙනවා හදලම ඇතිබඩු ගබඩාවක් පැරණීයලන්දේසින් ඉඳිකර ඇතිරෝහල ලන්දේසි කාලේපුදුමයි එය තවමත් ඇති ප්‍රථම ප්‍රදීපාගාරය ගාලුකොටුව තුල ඇත්තේඒ අසල මාර්ගය ප්‍රදීපාගාරවීදියලු මුත්තේඔරලෝසු කණුව ඉංගිරීසිකාලෙලු සාදා ඇත්තේඅද එය නගරයක් වෙලාසංචාරක සිත ගත්තේ පන්සල පල්ලිය නිවාසනගරය ඇතුලේ තියෙනාරජයේ ආයතන පෟද්ගලිකආයතන දකිනාහෝටල් ඇත මංමාවත්සංචාරක නෙත යොමනා“ලෝක උරුමයකි” අපගේඉතිහාසය එහි රැකෙනා එය පෙරදිග දියුණු වරාය ලෙසටහදුන්වා ඇත. 1505

Continue Reading

තුති

තප්පරය, විනාඩිය,පැය වීදවසක් ගත වෙනවාමාස දොළහකුත් එකතුවඅවුරුද්දක් එනවාදින තුන්සිය හැට පහක්ලුඒකට බැර වෙනවාපසුගිය අවුරුද්ද කියලාවසරක් වෙන් වෙනවා ඉර පායලා එළිය දුන්නාහැමදාමත් කුමරුසඳ පායලා සිසිළ දුන්නාසඳවතියත් අපුරූහුස්ම ටිකත් අපිට බෙදුවාවෘක්ෂ ලතා සොඳුරුසාගරයත් මේ‍ විශ්වයේපැතිර තියෙන අපුරූ එකතු කරලා දුන් දැණුමටවිශ්වෙට තුති පුදමීහොඳ ජීවන පැවැත්මකටඅඩිතාලම ලදිමීලෙඩ නොමකර හොඳ ශරීරේදුන්නට පිං පුදමීඅළුත් යහළුවන් ගොන්නක්ලැබුණට තුති පුදමී දුක, සතුටද, වේ‍දනාවසැමකෙනාට උරුම!එවන් සිතට ධෛර්ය්‍ය දුන්මිනිසකු වේ‍ අරුම!හොඳ යහළුවා වීලා නුඹගෙනා සතුට දිණුම!වසරක අවසානය යුතුකමක්යතුති පිදුම! අපි දිනපතාම අළුත් දෑ ඉගෙනගන්නෙමු.ජීවිතය දෙස හැරී බලන්න.ඔබ මෙතෙක් ආ

Continue Reading

ලෝකයේ හරිත නගර

ලෝකයේම හරිත නගර හතක්තිබේ‍ නම්‍කර“කෝපන් හේගර් නගරය”ඩෙන්මාර්කයට බැරමිලියන සතරක් ජනතාවෙසෙනවාලු එහි බරපරිසර හිතකාමි ලෙසටසකසාලා ඇත දොර “ඇම්‍ස්ටඩෑම්‍” නෙදර්ලන්තයේපිහිටා ඇත යසඉලෙක්ට්‍රෝනික් රළු එමටයිබලන බලන අත දසතැන් තුන්සියයක් තිබේ‍ලුපරිස්සමට නැහැ දොස“ස්මාට්‍ සිටි” නමින් ගමනක්එහි යනවලු උන් යස බ්‍රසීලයේ “කුරිටිබාව” නගරයලස්සන තැනක්ගංවතුරද පාලනේ කර ඇතපුදුමෙකිඒ නමක්ආසියාවේ‍ සදාහරිතනගරය ලස්සන තැනක්“සිංගප්පූරුව”බැරවෙයිකසලින් තොර ගොඩබිමක් “රෙයික්ජාවික්” නගරයඅයිස්ලන්තයේ ඇතීසක්‍රියවම ගිනිකඳු තිහකුත්තියෙනා හැම පැතීසියයයටම අනූනවයවිදුලිය නිපදයි බැතීභූගත ජල නිශ්පාදන ගැනපොත ලියවී ඇතී යුරෝපයේ හරිත නගරසහතික ලබලා ඇතිස්විඩනයේ”ස්ටොක් හෝම්ය”නගරය නම්‍ කර ඇතිකැනඩාවේ‍ “වෑන්කුවර්”පාපැදි ගමනක යතිහරිත ලොවක් බිහි කරලාවිශ්වය ගමනක යති

Continue Reading

ලෝක අයිතිවාසිකම්‍ දිනය

මානව හිමිකම්‍ දිනයක් ඇතලොව වෙන් කරලාජාතිය ආගම්‍ කුලමලතියෙනවානේ බෙදලානඩුකාරයා තම අයිතියදෙන්නේ බලලා කිරලාසමහර ලිපි ලේඛන ඇතඅනේ හොඳට දිරලා ඉඩම්‍ නඩුව ඇදගෙන යනකලාවක්ද ඇත්තේඅවුරුදු ගණනක්ම ගියත්අයිතිය එහි නැත්තේපරම්‍පරා දෙක තුනගත වෙන්නේ ඇයි දෙපැත්තේකවුද ඉන්නේ ඔච්‍චර කල්උන් දුකෙන්ය මුත්තේ පවුලක සමගිය සාමයමව්‍පියන්ට භාරයිසැමියා අතින් ගුටිබැට කනඅම්‍මලා නම්‍ මාරයිමතට තිත! හැකිද තබන්නඑවිට පවුල් සාරයිගැහැණිය ගුටි කෑව යුතුදඔබලාටම භාරයි දරුවන්ගේ අධ්‍යාපනේඅයිතිවාසි කමකිතරගෙකි අද සොයන්නේමකොළඹ අවට නමකිපුංචි කාලේ ඉගෙන ගත්තාඑය සුන්දර ගමකිකොළඹට කිරි ගමට කැකිරිනැති කිරීම සොඳකි යුද්ධයකදි නැති වන ජීවිතගැන හරි දුකකිජලය නිවාසය අහරදනැතිම

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.