1.හොඳ ගැහැණිය පිරිමියකුගේහද බඳින්නීය.ලස්සන ගැහැණිය ඔහුවමෝහනය කරන්නීය.කරුණාවන්ත ගැහැණිය නම්ඔහුව ලබාගන්නීය. 2.ආත්ම පරිත්‍යාගයේ ගොළුවතරකිමින් දුක් වේදනා නිහඬවදැරීමේ නිමතමානීත්වය හාබුද්ධිමත් බවේ සංකේතයකාන්තාවයි. 3.අනාගත පරපුරේ සහ්යත්වයසංස්කෘතිය,ශිෂ්ටාවාරයවර්තමාන වනිතාවගේසදාවාරය මත රඳා පවතී. 4.සැපතේදී තුරුළු වනගැහැනියට වඩා විපතේදීමිනිසා දිරිමත් කරනගැහැනිය මතකයේ අරක් ගනී. 5.උසස් බුද්ධියකින් හෙබිකාන්තාව ඇසුරු කරන්නලැබීම කාගේ ජීවිතයකට වුවද වැඩදායකය. 6.ජීවිතයේ නියම සතුට හාසෙනෙහස සදාතනිකසිහිවටනයක් වන්නේ මිනිසෙකුවිසින් ගැහැනියකගේ සිතහරි හැටි හඳුනා ගැනීමෙන්පසුවයි. 7.වේදනාව, සතුට,උපරිමයෙන්විඳ දරා ගන්නේ ගැහැනියයි. 8.ගැහැනියකගේ කඳුළුකතාවක බුද්ධියට හෝතර්කයකට හසු නොවන තැන්බොහෝය. 9.ගැහැනිය අපිරිසිදු වන්නේවරිතය අපිරිසිදු වීමෙන් මනොවේ.ඕපාදුප වලින් කටපරිස්සම් කරගන්නාගැහැනියකගේ පිරිසිදුකමමිල …
Category: Knowledge
දීකිරිකෑවගේ සරදියෙල් අප්පූඔහුගේ නමයිදහනවවන සියවස ඉංග්රීසින්ගෙන්තිබුණ වගයිදෝලාවෙන් ගමන් ගත්ත රටේමහත්තයා තමයිමහ කැලෑව, මහා ඔයත්ගලා බැස්ස ගමක් කියයි සුද්දා බලෙන් අල්ලගත්ත ඉඩම්තිබුණා ඒ කාලේඅන්ත:පුර ළඳුන් රජුන්පෙම්බැන්දා ඒ කාලේගමේ ළමයි ගේ සරදම් ගුටිබැට ලැබූ ඒ කාලේවිහිළු තහළු අවමානදඔහු ලැබුවලු ඒ කාලේ පාලි,සංස්කෘත භාෂාවැලිපිල්ලේ අකුරු කෙරූදුප්පත් පොහොසත් ළමයින්කල්ලි බෙඳුනා ඒක මරූරන්බණ්ඩා වැටී බිමට උලටතිබුණි ගලකි මරූඅඳුරුම සිර කූඩුවකටසරදියෙල්ව දැම්මා මරූ “හෙනරාජ තෙලුත්” සොරකම්කර හරි හයියෙන් ඔහු දිව්වායාළුවෝ සමඟින් කැලෑවේවයස දහහතර ලිව්වාහොඳම යහළුවා“මම්මලේ මරික්කාර්”නම කිව්වා“තංගම්මට” විහිළු කලත්ළඳුනට ගරු බව ලිව්වා දිනක් මෑණි අසනීපලු කිරිසොයමින් …
1.ඉර හඳ වගේ වෙනස් නොවෙනමිනිසුන් ලෝකයේකොතැනකින්වත්සොයා ගැනීමට නොහැකි වුවත්මිනිසා තරමට වටිනා අන්කිසිවක්ද ලොවෙහි නැත. 2.කවදත් වටින අපේ මිනිස්කමමුදලින් මැනිය නොහැක. 3.මිනිසෙකු යනු ඔහුගේසිතුවිලිවල නිර්මාණයයි. 4.මුළු ලෝකයම අකුසලට බරවුණත් කුසලය තුල ජීවත්වෙන්න මිනිසාට පුළුවන්කමතිබිය යුතුය. 5.මිනිස්සු වන අප සියළුදෙනාවෙත ම කවිකමත්, වෙදකමත්මෝඩකමත් ටික ටික ඇත. 6.දෘෂ්ටිය පැහැදිලි ව තබා ගතහැකි නම් ඔබට ඔබේ හිත දසෘජුව තබා ගත හැක. 7.මිනිසුන් කලාව සමග ජීවත්වන්නේ නම් දෙවියන් හාජීවත්වන බවක් දැනේ. 8.මිනිසා සුවදවත් වෙන්නේකරන කියන දෙයිනි. 9.සෑම කෙනෙකුගේ ම දෛවයේනිර්මාතෘ වන්නේ තමා ම ය. 10.විනාශ …
කිලෝ මීටරම තුනකින්කොටු පවුරම වට වෙන්නේඅඩි හැත්තෑවකි සඳමුරඅට්ටාලය හැඩ වෙන්නේලොරන්සෝ ද අල්මේදානැවක නැගී මෙහි එන්නේවෙළඳ නගරයකි පුරාණපොත්වල අපේ ලිය වෙනිනේ ප්රැන්සිස්කන් දේව මැඳුරකුරුස පල්ලියද එහි ඇතිසමුද්ර කෞතුකාගාර යක්තිබෙනවා හදලම ඇතිබඩු ගබඩාවක් පැරණීයලන්දේසින් ඉඳිකර ඇතිරෝහල ලන්දේසි කාලේපුදුමයි එය තවමත් ඇති ප්‍රථම ප්‍රදීපාගාරය ගාලුකොටුව තුල ඇත්තේඒ අසල මාර්ගය ප්රදීපාගාරවීදියලු මුත්තේඔරලෝසු කණුව ඉංගිරීසිකාලෙලු සාදා ඇත්තේඅද එය නගරයක් වෙලාසංචාරක සිත ගත්තේ පන්සල පල්ලිය නිවාසනගරය ඇතුලේ තියෙනාරජයේ ආයතන පෟද්ගලිකආයතන දකිනාහෝටල් ඇත මංමාවත්සංචාරක නෙත යොමනා“ලෝක උරුමයකි” අපගේඉතිහාසය එහි රැකෙනා එය පෙරදිග දියුණු වරාය ලෙසටහදුන්වා ඇත. 1505 …
ඉපැරණි ශිෂ්ඨාචාරයකුත් ඇතිබව පැවසෙනවාගැහැණු හිසක් සිංහ කයක්ආකෘතියක් වෙනවා“ස්පිනික් පිළිම”නූතනමිනිසාට පුදුම දෙනවාලෝකයේ ඇති පුදුම හතෙන්එකකි මේක වෙනවා තුන්දහසත් හාරදහස් වසරටබැර වෙනවාපිරමීඩය කොහොම තනපුබව සොයන්න වෙනවාපිටසක්වල ජීවි,ඇතුන්,ගැල්සටහන් වෙනවාසහරා කාන්තාරේ පුදුමදේ ගැන ලිය වෙනවා පාරාවෝ රජ වරුන්ගේසොහොන් බිම්ලු ඒවාඉතිහාසය රැක ගන්නටඒවා රැකලා දේවානයිල් නදිය අතු ගංඟාඅසබඬ ඇති මේවාවිශ්මය ශ්‍රී විභුතියත්ආරක්ෂා වේවා ටොන් ගණනක් බර ගල් කුටිකොහොමද ගෙන යන්නේඅති විශාල ගොඩනැගිලිලුසංචාරකයින් එන්නේවිශිෂ්ඨාවාරය පුදුමයි ඒ හැමබැර වෙන්නේවිශාල බල සම්භාරයගැනමයි ලිය වෙන්නේ ඊජිප්තුවේ ඉතිහාසය විශ්වකතා රැසකීවියලී ගිය බැටරි කෝෂපණ ගන්වන සෙයකීහොඳ නින්දද භාවනාවසාර්ථකම දෙයකීදරුවෝ වඩාත් සන්සුන්මලුපොත …
අපේ රටේ මන්නාරමේයක්ෂයාගේ ගසක් ඇතේහත්සිය විසිතුනක් වසරපැරණි බවකි පොතේ ඇතේඅලියකුහට සමානයිලුගසේ පොත්ත ලියා ඇතේපැරණිම ගස මෙයම වේලු“වතුරගසද”කියනු ඇතේ ලීටර ලක්ෂයක් ජලයගස රඳවාගන්නවාලුඅපේ රටේ හතලිහක්මමේ ගස් තව තිබෙනවාලුතිස් හතරක් මන්නාරමේතැන තැන ඇත පෙනෙනවාලුසැම ගසක්ම අවුරුදුතුන්සියයක් බව කියනවාලු ඔස්ට්‍රේලියාව, මැඩගස්කරයන රටවල් වල තිබේලුඅප්රිකාව වැනි රටවල ඒවාසාරෙට වැඩේලුවෙළඳාමට ආ අරාබි ජාතිකයින්මෙය ගෙනේලුහරිම ලොකුයි උසත් එමටඔබ බලන්න පෙනෙනවාලු ගසේ පොත්තේ ඇති කෙඳිවලශක්තිය ගැන කුමන කතාඒවා රැගෙන ශක්තිමත්වලණු අඹරන හැඩකි ඔතාගෙඩි සැදේලු පෝෂණයෙන්හරි ඉහළයි ලියමි කතාඅතු විහිදෙයි මිනිස් අතක්වගේ අගෙයි බලමු ඉතා මල් වලින්ම සැදෙනා …
ලෝකේ පුරා භාෂාවල්හත්දහසක් තිබෙනවාලුහැට අටවන ස්ථානයටමඅපේ මව්බස පැමිණියාලුඑකසිය නවයලු “ගූගල්”පරිවර්ථන කරනවාලුඅපේ සිංහල භාෂාවත්මේ අතරේ තෝරලාලු විසිවන සියවස අවසානයදක්වා ලියැවුන දේඅනුරාධපුරය යුගයේ සිටමහනුවරට නිමවුන දේ“පුරාතණ සාහිත්‍යය”අවසාන දක්වා ලියැවුන දේගද්ය,පද්‍ය ලෙස බෙදිලාසාහිත්යය රසකල දේ හැට අටක්ම “ලෙන්” තිබෙනවාමිහින්තලේ පුද බිමේලුදෙවන පෑ තිස්ස රජතුමාලුනියම එහි කලේලුලෙන මුදුනේ “කටාරයේ”තම නාමය එහි කෙටුවලුලේඛණයේ ආරම්භය මෙයබව සඳහන් වෙනවලු ගල්මත කෙටු සිහල අකුරුශිලා ලේඛණය නම්වියබ්රහ්මිය අක්ෂර පරිවර්ථනයලේඛනය හුරුවියසෞන්දර්යාත්මක හෝඩියසිහලයන්ගේ උරුමය වියදියුණු සාහිත්‍යයකට පදනමසකසන්නට ඉන් හැකිවිය පාළි බසින් පැමිණි බුද්ධ වචනස්වදේශිකයින්ට බරවියහෙළ බසින්ම විස්තර කරඅලුත් සාහිත්‍යය බිහිවිය“හෙළටුවා”නමින් මාතලේඅළුවිහාරේ …
1.අනාගතය සොඳුරු වන්නේතමන් දකින සොඳුරු සිහිනපිළිබඳව විශ්වාසයක් ඇතිකරගන්නා පුද්ගලයින්ටයි. 2.ප්රජාතන්ත්රවාදයේ දුර්වලතාතව තවත් ප්රජාතන්ත්ර වීමෙන්වලකා ගත හැක. 3.රටක රජු නීතියට හායුක්තියට කැප වන විටමුළු රටම යුක්තිසහගතරටක් වේ. 4.මිනිස් පැවැත්ම සිදු වී ඇත්තේරිද්මයේ පැවැත්ම මතයි.මිනිසාට ඇසෙන පළමු රිද්මයවන්නේ මවගේ හෘදස්පන්දනයයි. 5.සොඳුරු ආඥාවකටගෞරවයක් මිස විරෝධයක්මතු නොවේ. 6.සමාන කිරීමෙන් අතීතයවෙනස් කළ නොහැකි වුවත්අනාගතය ශක්තිමත් කර ගතහැක. 7.ප්රදීපාගාරයක එළිය ඈතටමිස ළඟට නොවේ. 8.ඊර්ෂ්‍යා කිරීමෙන් ධනවත් වූකෙනෙක් ද, ඊර්ෂ්යානොකිරීමෙන් දුප්පත් වූකෙනෙක් ද නැත. 9.හදවත තරම් බොහෝදේවල් සැඟවිය හැකිවෙනත් තැනක් නැත. 10.ඕනෑම කෙනෙකුටසම්පූර්ණයෙන් පාලනය කරගත හැක්කේ තමාගේ …
1.ඔබට ප්‍රයෝජනයක් ලැබෙන්නේඅවවාදවලට කන්දීමෙන් නොවඒවා පිළිපැදීමෙනි. 2.දෙපළු වී ගියත් එක දිගටක්රියාකරන යන්ත්‍රය වන්නේහදවතයි. 3.රහසිගත වැඩ ගැන තවත්කෙනෙකු හා රහසේ කතානොකරන්න. 4.අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ ජීවත් වීඅනාගතයේ සිහින දකින්න. 5.හුදකලා බව තනිකම මිනිසාවිසින් ම ඇති කර ගත් ඒවා ය. 6.සැහැල්ලු දයාබර හදවත්බොහෝ කල් ජීවත් වේ. 7.ළිද හිඳෙන තුරු ඔබට වතුරේඅගය නොදැනේ. 8.පහනේ ආලෝකය හොඳින්මපෙනෙන්නේ අඳුරේ දී ය. 9.ප්‍රශ්න මඟහැරීම ප්රශ්නගොඩගසා ගැනීමේ එක මමාර්ගයයි. 10.රාත්‍රිය රහසේ මල් පුබුදයි.දහවලට එහි කීර්තියබාරදෙයි. 11.ඇල් වතුරෙන් මෙන්ම උණුවතුරෙන් ද ගින්දර නිවියහැක. 12.ඉටිපන්දම තමා පිළිස්සෙමින්අනුන්ට එළිය ලබාදෙන …
1.මිනිස්සුන්ට ගැහැණුන්ට වඩාකුඩා අකුරු කියවීමේහැකියාව ඇති අතරගැහැණුන්ට පිරිමින්ට වඩාහොඳින් කන් ඇසේ. 2.ලෝකයේ ප්‍රථම නිවුන් නල දරුඋපත 1981 ජූනි මාසයේ දීසිදුවිය. 3.නියපොත්තේ ආයු කාලය මාසතුනේ සිට හය දක්වා වේ.එය වසරකට මිලිමීටර් 38 ක්පමණ වේගයකින් වැඩේ. 4.වැසි පවතින ස්ථානයකවිදුලිසැර කෙටීම සිදු නො වේ. 5.ශේක්ස්පියර්ගේ සොහොන්කොතේ කොටා තිබූ වැකියඔහු විසින්ම මියයාමට පෙරරචනා කරන ලද්දකි. 6.මොනාලිසාට ඇහි බැමනොමැත. 7.අයිපල් කුළුනේ මුදුනට නැගීමසඳහා පඩි 1,792 ක් නැගියයුතු වේ. 8.මිනිසාට වැළදෙන පිලිකාවලින්තුනෙන් එකක් හිරු ආලෝකයහා සබඳතාවක් පෙන්වයි. 9.ඔබට “O” වර්ගයේ ලේඇත්නම්, ඔබේ ලේ ඕනෑමකෙනෙකුට දිය හැකි …
Recent Comments