ආදරයට දිනයක් ඇයි වෙන්කරලා ඇත්තේහදවත් දෙක එක් වෙනතැනරසයකි එහි ඇත්තේනෙතට නෙතක් මුණ ගැහුනමඅමුතු ජවය ගත්තේආදරයෙන් මුළා වෙලා සමහරුඇන ගත්තේ සාජහන්ලා මුම්ටාස්ලා අදලෝකයේ නැත්තේරාමා සීතා කතාව එදවසසිත ගත්තේසමහරුන්ට ආදරයට බාධාහැම පැත්තේඒ කාලේ පැනල ගිහින් තමයිනේ ජය ගත්තේ දුගී පැලෙත් මාළිගාවේ නැහැවෙනසක් එයටඑය ඔසුවකි සනසන සිතසහන ගෙනෙයි සැමටවිරහව වේදනා ගෙනෙයිසමහරුන්ගේ සිතටසැබෑ ආදරය කොහිබදසොයමුද අපි දිගට පාසැල් කාලයේ ප්‍රේමය හරිමඅමුතු එකකීයෞවනයේ ඒ ප්‍රේමය සැවොමවිඳින දෙයකීඅතැඟිලි පටලා දැවටී දැවටීඇදෙන සෙයකීඅතහැරලා ගියොත් අනේජීවිත ගිණි ගොඩකී සැබෑ ආදරය වයසක් කුලආගම් නැත්තේස්පර්ශය සිප ගැන්ම උණුසුමක්ඒ තුල ඇත්තේඑපා! …
Category: Personal
තප්පරය, විනාඩිය,පැය වීදවසක් ගත වෙනවාමාස දොළහකුත් එකතුවඅවුරුද්දක් එනවාදින තුන්සිය හැට පහක්ලුඒකට බැර වෙනවාපසුගිය අවුරුද්ද කියලාවසරක් වෙන් වෙනවා ඉර පායලා එළිය දුන්නාහැමදාමත් කුමරුසඳ පායලා සිසිළ දුන්නාසඳවතියත් අපුරූහුස්ම ටිකත් අපිට බෙදුවාවෘක්ෂ ලතා සොඳුරුසාගරයත් මේ විශ්වයේපැතිර තියෙන අපුරූ එකතු කරලා දුන් දැණුමටවිශ්වෙට තුති පුදමීහොඳ ජීවන පැවැත්මකටඅඩිතාලම ලදිමීලෙඩ නොමකර හොඳ ශරීරේදුන්නට පිං පුදමීඅළුත් යහළුවන් ගොන්නක්ලැබුණට තුති පුදමී දුක, සතුටද, වේදනාවසැමකෙනාට උරුම!එවන් සිතට ධෛර්ය්ය දුන්මිනිසකු වේ අරුම!හොඳ යහළුවා වීලා නුඹගෙනා සතුට දිණුම!වසරක අවසානය යුතුකමක්යතුති පිදුම! අපි දිනපතාම අළුත් දෑ ඉගෙනගන්නෙමු.ජීවිතය දෙස හැරී බලන්න.ඔබ මෙතෙක් ආ …
උපයා ගතම යුතු වේ ඔබහට සතුටඋණුසුම් කරයි මුළු හදවතඑක මිටටආලෝකමත් කරලා එය නුඹේමුවටකවි මම ලිව්වේ සතුටට මයිනුඹේ නමට නැතිවිට සතුට මිනිසුන් රෝගිමවීලාසොයමින් මාවතේ යයි සමහරුබීලාරෝස නටුවේ කටු එනමුත් මල්පිපිලාවිශ්වය සුවඳ කරනවා පර වීවැටිලා ඔබව සතුටුම කලද හැක්කේපමණි ඔබටම සිතන්නජීවිතේ අරමුණුද සුන්කර එපාජීවිත ගෙවන්නධනය,සම්පත,නුඹේ ප්‍රීතිය එයටඅතහිත පොවන්නදුකක් දැනුනොත් හොරෙන්අඬලා ජීවිතය වේ දිනන්න විශ්වයේ මල් පුබුදුවාලනුහිරු එළිය ලැබ ජවයටඒ වගේ මිනිසාට සැමදාවේය සතුටින් ඉන්නටමිහිරිතම සතුටක්ද,ප්රීතියතුලම දුක හැංගෙන්නටපුළුවනී අප හැම දෙනාටමවේවි ජීවත් වෙන්නට ප්‍රශ්ණ යනු ජීවිතේ කොටසකිහඹා යනු ඒ පිටුපසමුහුණ දී ජීවිතය විඳවනුලැබෙයි …
සෑම ජීවියා දකියි සිහිනයනිදන විට දෑසම පියාසමහරුන් හට මතක ඇතිමුත්හුඟක් අමතක වී ගියාමමත් දුටුවෙමි එවන් සිහිනයවිටෙක මා දෑසද පියාහරිම සුන්දර ලෝකයක් එයඅනේ සතුටින් මම ගියා හීන මානයේ පෙම්වතුන් වීදවස,පැය,සති අපි ගෙවාදිවා රෑ ගැන දැනුනේ නෑ මයිආදරේ බලගතු හොවාපාට දේදුන්නකත් හංගාදුන්නා එය රසටම පොවාසිනිඳු මල්පෙති මතත් තවරාදුන්නා මතකයි එය දොවා අහස දෙසබල ගනින තරු කැටවගෙයි ඇස්දෙක මා දුටූරෝස මලකුත් දුන්නා මතකයිඇමිනිලා තිබුනා කටූපියාඹන්නට අඩුව තිබුනේදෙන්නා හට ලස්සන තටූඅල්ලගෙනමයි නිතර සිටියේමලක කෙළවර ලොකු නටූ නින්ද නැති රැය හීන මානේයහන මත සැතපිලා ගෙව්වාඅහස …
ජීවිතේ යනු පිපාසයකිසංසිඳෙන්නේ ආදරයෙනිසමහර ආදරයේ කතාමතු වන්නේ සාගරයෙනිතව කොටසක් එය බලන්නේපිළිගන්නට සාදරයෙනිගිරි දුර්ගද පසු කරමින්සොයා යන්නේ ආදරයෙනි නිසි කෙනෙකුට පුද කරන්නඑය “අසනීයම කුසුමකි”ආදර වදනකින් ජීවිතය ගොඩයයි එය පැතුමකිනොවෙනස් ආදරය ලස්සණයිදිවියට එය දිරියකිආදරේ යනු ජීවිතේය එයසුන්දර දිය ඇල්ලකි ජාති ආගමද වයසදසමහරුන්ට අදාල නැතසුදුසු විටෙක සුදුසු කෙනාහට පිදුවට වරදක් නැතබලාපොරොත්තුව,ශක්තියඑය ජීවිත පුරවනු ඇතසැමියකු පිදුවොත් බිරිඳටඇය සතුටිනි පිරිලා සිත එය සුන්දර නදියකි තාලයටගලා ගෙන යන්නේප්රේමය හමනා සුළඟකිමුළු ගත වට දැව ටෙන්නේදයාව, කරුණාව තවදඅනුකම්පා ඇති වන්නේපරිත්යාගශීලිය මිනිසාලෝකය ජය ගන්නේ එය මිහිතලේ මතට වැටුණුදෙවියන්ගේ සෙවණැල්ලකිආශිර්වාදයද …
කදානේ හපුගොඩයි පිහිටියේඑකල මගේ පොඩි පාසැලඅකුරු කෙරුවේ හරිම ඉහළින්එකතු වීලා සිසු කැලකොල්ලෝ කෙල්ලෝ සමගියෙන්අපි අකුරු කෙරුවා හැම කලසතිද අවුරුදු දශක ගෙවිලාදැණුම බෙදනවා රස කල පුංවි කල සිට දහය ශ්රේණියදක්වා මා ඉගෙනුම ලැබූවාදනය රඟ පෑම නායකනැටුමටත් දක්ෂයි එබූසරඹ පන්තියේ නායිකා මමලිපට දරමයිදා පිබූහරිම සුන්දර ඒ අතීතයඅමතකම නැහැ මා ලැබූ පහළ පන්තියේ සිටම ඉහළටවසර වසරම මා ගෙවූපන්තියේ යහළුවන් සමගින්හොඳම කාලය අප සෙවූපාසැලේ ගුරු මහත්තුරුගුරු මෑණියන් කාලය සෙවූහරිම රසබර දේද අපහටඅකුරු කර පෙව්වා මැවූ පිට්ටනියේ දුව පැනල ඇවිදපුකාලේ සිහියට නැග එතීපන්කි කාමරේ තරඟ …
ත යනු තුනකින් සෑදී මේ නමපුංවි කාලේ මා කියූසමහරුන් තනු එකතු කරලාසුන්දරයි ගීතය ගැයූසිතාගන්නට නොහැක අදටත්ලැබුණි සෙනෙහස මා සෙයූඅකුරු අමුණා සෙනෙහසින් පුදකරමි කවියක් මා ලියූ පුංවි කාලේ තුරුළු කරගෙනපීතෘ සෙනෙහස මට පිදූඅයියා අක්කලා නංගිලාටත්සමානව ආදරේ බෙදුසමගියෙන් ජීවත්ම වන්නටදුන්නු ආදර්ශය සුදූදෝරේ ගැලුවත් නුඹගේ සෙනෙහසපෙන්නුවේ නැහැ නේ මෟදූ පතිකුලයකට පිවිස දරුවන්ලෝකයා වෙත බිහි කලානොසිතු ලෙස සැමියා වියෝවීදරුවෝ සමගින් තනි කලාමගේ තනියට සිටියේ නුඔ මටආදරෙන් පියෙකුම වෙලාවැටුණු කඳුළැලි පිස දමා මානැගිට්ටා දිරියක් වෙලා අඳුරුම වළාවක රිදී රේඛාඇති බවක් අසලා ඇතේනුඹයි දිරියක් දුන්නේ මා …
සංසාරේ දිවි ගමනම යන්නපැතුවේ එකටඅතර මඟදි ඇයි නැවතුනේදැනෙනවානේ සිතටවිඩාබරිත දිවිය ගමනතෙහෙට්ටුටයි ගතටපාළුව,තනිකම දැනේවීඅහිමි වීම කතට අතීතයේ රසබර තැන්නිතරම සිහි වේවීජීවමාන නොව ඉඳහිටසිහිනෙන් ඔඹ ඒවීඑහෙව් සිහින සැබෑ ලොවේබොඳ වෙලාම යාවීආසයි ඒ සිහින මතමඉන්න පාවී පාවී රෑ මැදියම නුඹ සිහිවීනින්දෙන් ඇහැරෙනවාමායාවකි මා දකින්නේයහනේ නිදියනවාආදරයෙන් වැළඳ ගන්නතව තව ලං වෙනවාපුංවි එවුන් තද නින්දේමොහොතක් සැනසෙනවා ලේ, මස්,ඇට නහර දිගේආලය දිව යනවාසිත ගිණි ගෙන දෑස දිගේකඳුළු ගලා යනවාදරුවන්ගේ අනාගතයරැකුමට වෙහෙසෙනවාකඩා වැටෙයි ජීවිතයමඑය සවියක් වෙනවා බලාපොරොත්තුව සුන්වීසතුට මැකී යාවීකල්පනාවේ ගිළිහුනු විටනුඹ සිහියට ඒවීමිහිරි මතක අමතක කරදිවි …
උදා උනා තවත් දවස්තුන්සිය හැට පහමඅදිටන් කර ගමු ජීවිතේගෙවන්නටම රහමසැම කෙනෙක්ම අදහනවාතමන්ට හිමි දහමහිරු කිරණද,ජලය,සුළඟදළු ලියලයි ගහම දරුවන් ගේ ළමා කාලේසුන්දර විය යුත්තේදැණුම සපිරි සමාජයටදරුවෝ යැවිය යුත්තේකුසලතාව හඳුනාගෙනගමන පිදිය යුත්තේකීකරුකම,විනය,රැකවරනේදිය යුත්තේ අසමත් දරුවන් අ.පො.සඋන්ට මඟක් සදනූසරසවියට හැලෙන දරුවෝගැන විපරම් කරනූතරුණ ශ්‍රමය උපරිමයෙන්ලබා ගන්න බලනූරටේ අනාගතය සදලාරටත් ලොවත් දිනනූ අයාලේ යන තරුණ,ළමාජීවිත ගැන බලනූයොමුවී ඇති නරක පුරුදුවලින්ම උන් මුදනූහිතකර පරිසරය සදලාඑය උන් හට පුදනූගුණ දම් පෝෂණය කරලානිසි මඟටම යවනූ සිහින සැබෑ කරගන්නටඅලස කමින් මිඳෙනූධනාත්මකව හොඳ යහපත්සිතිවිලි සිත රඳනූඅනුන් බලා නොසිට සෙමෙන්ඔබේ …
දින දර්ශනේ පිටු පෙරළීවසර ගෙවී යනවාඔබේ ඉලක්කෙ සාර්ථකදසිතන්නටම වෙනවානොලැබුන දේ,නැතිඋන දෑගැන සිහියට එනවාඅමතක කර ඒ සියල්ලගමන යන්න වෙනවා බාධක කම්කටොළු, ගැටලුකාලය විසදේවීමිනිසත්කම,දයාව,කරුණාවෙන්ගොඩයාවීඉවසීමෙන් සැනසීමත් ඔබටලබා දේවීඅලසකමින් දිවි ගෙව්වොත්සැම දේ නැති වේවී දුවා දරුවෝ ගැන සතුටුදගෙවෙනා අවුරුද්දේජීවන අරගලය ගෙදරහැමදාමත් යුද්දේදැං නිවාඩු කාලේ හින්දාගෙදර දොරේ සද්දේඅය අඩුවී වැය වැඩිවීපොකැට්ටුවට විද්දේ ජීවිතේ යනු වැටෙන තැන්හිනැගිටින්නට බලනූලැබුණ ජීවිතේ මනරම්දෙව්හට තුති පුදනූඋනිනම් වරදක් යම්අයෙකුගෙන්ම සිත බිඳුණුසමාව දී අමතකකරසිතේ සතුට මවනූ දෙමව්පියන් හට යුතුකමඉටුවුනාද නුඹගෙන්සැමියා,බිරිඳ,දරුවන්රැක ගත්තද සැම සතුටින්සමාජයට යහපතක්මසිදුඋනි නම් වටිමින්ශරීරයත් නොමලෙඩ කරබැලුවද එය රකිමින් ඉර,සඳ,තාරකා අඹරේසැමදා …
Recent Comments