ළමා හා වැඩිහිටි දිනය

සැප්තැම්‍බර් පළවනදා දිනයක්වෙන් කරලාළමයින් හා වැඩිහිටියන් හට එයපුද කරලාදරුවන් හට පුරුදු කරමු!හරි හොඳ දේ පුදලාමව්‍ පියන්ට හැකි වෙයි දිවිගෙවන්න සැක හැරලා නවජ දරුවා, ළමාද, යෞවනයතරුණ වීලාආලය කර බැඳ කසාද වෙන්වෙයිඉගිළීලාඋනුත් දරුවෝ බිහි කරලා ලොවලස්සණ වීලාමුළු ලෝකෙම සුවඳ හමයිසැමට සතුට දීලා දරුවන් ගේ ළමා කාලේ ඇයිද?උන්ට අහිමීපොතපත දැණුමම මදිනේ හොඳපුරුදුද සුවෙමිවැඩිහිටියන් හට ගරු කරලෝකය හැක දිනමිආගම දෙවියන් දහමටගරු කරලා හැදෙමි සොබාදහම හා ගැටිලාදුව පනින්න කියමුඋගතමනා ශිල්පයමයි එයහොඳ සැටි රකිමුබුද්ධිය සැමවිට හොඳ දෑඇසුරු කරන් පුරමුඑකම විශ්වයක් විලසින්බැමි බැඳලා දිනමු වැඩිහිටියනි! ආදර්ශය පොඩිඋන්

Continue Reading

ස්වභාවික විපත්

විශ්වය හට තුති පිදුවොත්පෙරළා තුති පුදනවාඑහෙම නොවුන විට මිනිසාකරදරවල් විඳිනවාඑවිට මිනිස් සිත කම්‍පාවෙන්දෙවියන් යදිනවාලෝකය හරි ලස්සණයි නේසුන්දර අපි විඳිනවා මතකද ඇමසන් වණයත්ගිණිගෙන අළු වුනි එදාකැලිෆෝනියා ලොස්ඇන්ජලිසුත්ගිණිගන්නවා මෙදාමිනිසා ලස්සණ විශ්වය හරිහරියට ඇත බෙදාඅත හරිමුද? සුදුදු තමයිහරිමුද අපි එය මුදා සුළු ගින්නක් ඇති අක්කරගණන් දැවී අළුවෙනාඅහිංසකම කුරුළු,සතුන්නිමේ‍ෂයෙන් වැනසෙනාමිනිසා කරනා දේවලප්‍රතිථලමයි ගෙනදෙනායුද්ධය ලැව්‍ගිණි දැකලාමගේ හදවත මියයනා කඳු සේදී නාය ගියොත් ගම්‍පිටින්ම වැළලෙනාමහ වැසි ගංවතුර වෙලාපහත් බිම්‍ද යටවෙනාඋෂ්ණත්වය ඉහළ ගිහින්අයිස් කඳුත් දියවෙනාවැළලී ඇති වෛරසයත්කරළිය වෙත ළංවෙනා ගිණිගෙන දැවෙනා භූමියේමිනිසුන් විෂ වායුයදුටිමි සතෙකු බේ‍රනවාඅහිංසකයි සාවියදුම්‍

Continue Reading

ගාලු කොටුව

කිලෝ මීටරම තුනකින්කොටු පවුරම වට වෙන්නේඅඩි හැත්තෑවකි සඳමුරඅට්‍ටාලය හැඩ වෙන්නේලොරන්සෝ ද අල්මේ‍දානැවක නැගී මෙහි එන්නේවෙළඳ නගරයකි පුරාණපොත්වල අපේ ලිය වෙනිනේ ප්‍රැන්සිස්කන් දේව මැඳුරකුරුස පල්ලියද එහි ඇතිසමුද්‍ර කෞතුකාගාර යක්තිබෙනවා හදලම ඇතිබඩු ගබඩාවක් පැරණීයලන්දේසින් ඉඳිකර ඇතිරෝහල ලන්දේසි කාලේපුදුමයි එය තවමත් ඇති ප්‍රථම ප්‍රදීපාගාරය ගාලුකොටුව තුල ඇත්තේඒ අසල මාර්ගය ප්‍රදීපාගාරවීදියලු මුත්තේඔරලෝසු කණුව ඉංගිරීසිකාලෙලු සාදා ඇත්තේඅද එය නගරයක් වෙලාසංචාරක සිත ගත්තේ පන්සල පල්ලිය නිවාසනගරය ඇතුලේ තියෙනාරජයේ ආයතන පෟද්ගලිකආයතන දකිනාහෝටල් ඇත මංමාවත්සංචාරක නෙත යොමනා“ලෝක උරුමයකි” අපගේඉතිහාසය එහි රැකෙනා එය පෙරදිග දියුණු වරාය ලෙසටහදුන්වා ඇත. 1505

Continue Reading

තුති

තප්පරය, විනාඩිය,පැය වීදවසක් ගත වෙනවාමාස දොළහකුත් එකතුවඅවුරුද්දක් එනවාදින තුන්සිය හැට පහක්ලුඒකට බැර වෙනවාපසුගිය අවුරුද්ද කියලාවසරක් වෙන් වෙනවා ඉර පායලා එළිය දුන්නාහැමදාමත් කුමරුසඳ පායලා සිසිළ දුන්නාසඳවතියත් අපුරූහුස්ම ටිකත් අපිට බෙදුවාවෘක්ෂ ලතා සොඳුරුසාගරයත් මේ‍ විශ්වයේපැතිර තියෙන අපුරූ එකතු කරලා දුන් දැණුමටවිශ්වෙට තුති පුදමීහොඳ ජීවන පැවැත්මකටඅඩිතාලම ලදිමීලෙඩ නොමකර හොඳ ශරීරේදුන්නට පිං පුදමීඅළුත් යහළුවන් ගොන්නක්ලැබුණට තුති පුදමී දුක, සතුටද, වේ‍දනාවසැමකෙනාට උරුම!එවන් සිතට ධෛර්ය්‍ය දුන්මිනිසකු වේ‍ අරුම!හොඳ යහළුවා වීලා නුඹගෙනා සතුට දිණුම!වසරක අවසානය යුතුකමක්යතුති පිදුම! අපි දිනපතාම අළුත් දෑ ඉගෙනගන්නෙමු.ජීවිතය දෙස හැරී බලන්න.ඔබ මෙතෙක් ආ

Continue Reading

ලෝකයේ හරිත නගර

ලෝකයේම හරිත නගර හතක්තිබේ‍ නම්‍කර“කෝපන් හේගර් නගරය”ඩෙන්මාර්කයට බැරමිලියන සතරක් ජනතාවෙසෙනවාලු එහි බරපරිසර හිතකාමි ලෙසටසකසාලා ඇත දොර “ඇම්‍ස්ටඩෑම්‍” නෙදර්ලන්තයේපිහිටා ඇත යසඉලෙක්ට්‍රෝනික් රළු එමටයිබලන බලන අත දසතැන් තුන්සියයක් තිබේ‍ලුපරිස්සමට නැහැ දොස“ස්මාට්‍ සිටි” නමින් ගමනක්එහි යනවලු උන් යස බ්‍රසීලයේ “කුරිටිබාව” නගරයලස්සන තැනක්ගංවතුරද පාලනේ කර ඇතපුදුමෙකිඒ නමක්ආසියාවේ‍ සදාහරිතනගරය ලස්සන තැනක්“සිංගප්පූරුව”බැරවෙයිකසලින් තොර ගොඩබිමක් “රෙයික්ජාවික්” නගරයඅයිස්ලන්තයේ ඇතීසක්‍රියවම ගිනිකඳු තිහකුත්තියෙනා හැම පැතීසියයයටම අනූනවයවිදුලිය නිපදයි බැතීභූගත ජල නිශ්පාදන ගැනපොත ලියවී ඇතී යුරෝපයේ හරිත නගරසහතික ලබලා ඇතිස්විඩනයේ”ස්ටොක් හෝම්ය”නගරය නම්‍ කර ඇතිකැනඩාවේ‍ “වෑන්කුවර්”පාපැදි ගමනක යතිහරිත ලොවක් බිහි කරලාවිශ්වය ගමනක යති

Continue Reading

ලෝක අයිතිවාසිකම්‍ දිනය

මානව හිමිකම්‍ දිනයක් ඇතලොව වෙන් කරලාජාතිය ආගම්‍ කුලමලතියෙනවානේ බෙදලානඩුකාරයා තම අයිතියදෙන්නේ බලලා කිරලාසමහර ලිපි ලේඛන ඇතඅනේ හොඳට දිරලා ඉඩම්‍ නඩුව ඇදගෙන යනකලාවක්ද ඇත්තේඅවුරුදු ගණනක්ම ගියත්අයිතිය එහි නැත්තේපරම්‍පරා දෙක තුනගත වෙන්නේ ඇයි දෙපැත්තේකවුද ඉන්නේ ඔච්‍චර කල්උන් දුකෙන්ය මුත්තේ පවුලක සමගිය සාමයමව්‍පියන්ට භාරයිසැමියා අතින් ගුටිබැට කනඅම්‍මලා නම්‍ මාරයිමතට තිත! හැකිද තබන්නඑවිට පවුල් සාරයිගැහැණිය ගුටි කෑව යුතුදඔබලාටම භාරයි දරුවන්ගේ අධ්‍යාපනේඅයිතිවාසි කමකිතරගෙකි අද සොයන්නේමකොළඹ අවට නමකිපුංචි කාලේ ඉගෙන ගත්තාඑය සුන්දර ගමකිකොළඹට කිරි ගමට කැකිරිනැති කිරීම සොඳකි යුද්ධයකදි නැති වන ජීවිතගැන හරි දුකකිජලය නිවාසය අහරදනැතිම

Continue Reading

මිසරයේ පිරමීඩ

ඉපැරණි ශිෂ්ඨාචාරයකුත් ඇතිබව පැවසෙනවාගැහැණු හිසක් සිංහ කයක්ආකෘතියක් වෙනවා“ස්පිනික් පිළිම”නූතනමිනිසාට පුදුම දෙනවාලෝකයේ ඇති පුදුම හතෙන්එකකි මේ‍ක වෙනවා තුන්දහසත් හාරදහස් වසරටබැර වෙනවාපිරමීඩය කොහොම තනපුබව සොයන්න වෙනවාපිටසක්වල ජීවි,ඇතුන්,ගැල්සටහන් වෙනවාසහරා කාන්තාරේ පුදුමදේ ගැන ලිය වෙනවා පාරාවෝ රජ වරුන්ගේසොහොන් බිම්‍ලු ඒවාඉතිහාසය රැක ගන්නටඒවා රැකලා දේවානයිල් නදිය අතු ගංඟාඅසබඬ ඇති මේ‍වාවිශ්මය ශ්‍රී විභුතියත්ආරක්ෂා වේ‍වා ටොන් ගණනක් බර ගල් කුටිකොහොමද ගෙන යන්නේඅති විශාල ගොඩනැගිලිලුසංචාරකයින් එන්නේවිශිෂ්ඨාවාරය පුදුමයි ඒ හැමබැර වෙන්නේවිශාල බල සම්‍භාරයගැනමයි ලිය වෙන්නේ ඊජිප්තුවේ‍ ඉතිහාසය විශ්වකතා රැසකීවියලී ගිය බැටරි කෝෂපණ ගන්වන සෙයකීහොඳ නින්දද භාවනාවසාර්ථකම දෙයකීදරුවෝ වඩාත් සන්සුන්මලුපොත

Continue Reading

වැන්දඹුව

තාරුණ්‍යයේ තම සැමියානැතිවීමදරුවන් සමඟ ඇය මෙලොවේ‍තනිවීමආතතියද, දුක හදවතේඇතිවීමඇය විය යුතුයි වගකීමෙන්කැපවීම වයසට යන විටදි ඔහු මෙපොවින්යාමදරු මුණුබුරන් බලලා ඇය සැනසීමඇයත් නුදුරු දිනකදි ඔහු වෙතයාමඑයයි ජීවිතයේ චක්‍රය නිමවීම පාසැල් ගමන දරුවන්ගේමුල් තැනයඇය ලතවෙන්නේ නිතරමදරුවන් ගැනයසිදුවේ‍ සිතන්නට ඇය හටඇගේ විනයඇයි නුඹ දාලා ගියේ? සිතවාවනු පැනය දිළිඳු කමට එය බාධාවකිකියමිඇය හට කාසි නැති බව අමුණාලියමිදරුවන් හඬන විට කුසගින්නේදැවෙමිඇගේ හද ගැසේ නිරතුරුවමමම දනිමි සමහර විටදි ඇය ගැබණියකුස පුරනාපිය නැති බිළින්දා ලෙස ලේබල්දරනාඇගේ ගත වෙලා නිතරම ශෝකයඑන්නාඇය යයි ගමනේ මහ බරකුත් කරපින්නා ඇය ගැහැණියකි අම්‍මෙකිඅක්කෙකි

Continue Reading

යක්ෂයාගේ ත්‍රිකෝණය

අත්ලන්තික් සාගරයේසොහොන් බිමක් ඇත්තේ“බර්මියුඩා ත්‍රිකෝණයයි”කියලයි නම ගත්තේඑකසියයම අසූ එකක්දූපත් රැක ගත්තේකාළගුණික විපර්යාසදිය සුළි රැක ගත්තේ පිටසක්වල ජීවින් ගැනකතා ගොඩකි රැඳෙනඅමුතු කතා හරිම බියකිත්‍රිකෝණෙ ගැන බැඳෙනනැව්‍ පනහට වැඩි ගානලුඒකේ ඇතුලෙ ගිලුනඅහස්යාන විස්සක්මලුඅනේ වැටිලා එරුන ගල් අඟුරු නැවකි ඒ ළගින්මපැද්දි පැද්දි ඇදුනතුන්සියයට වැඩි මිනිසුන්සිටියා එහි රැඳුනදෙදහස් පහලොවේ‍ නැවක්ගිලී ගියා කියනදින තිහකට පසු ලැබුණලුපතුලේ එය දකින අමුතු විධිහේ වළාකුළුත්අමුතුලු පිහිටීමකිලෝ මීටරම විස්සක්පනස්පහලු පැතිරීමසැබෑ මුහුදු රකුසන්ගේභීතිය තැවරිමඅසුවෙන ඒ ඕන දෙයක්ඒකෙලු නැවතීම “මිතෙන් වායුව” අධිකලුවිශාල පැතිරීමගැඹුරු මුහුදේ අයිස් වේ‍ලුඒකලු පිපිරීමඅත්ලන්තික් න්‍යාය ලෙසසටහන් ගොනුවීමසාගරයෙත් “නිසල සෙවණ”බියමයි

Continue Reading

නිදහස

නියනු දයනු හයනු සයනුනිදහස හරි වැදගත්එක්දාස් නවසිය හතලිස්අටක දිනය මුවහත්පෘතුග්‍රීසින්,ලන්දේසින්ඉංග්‍රීසින් වහගත්අපි නිදහස සමරනවාඒක අපට වැදගත් ශ්‍රී වික්‍රම රාජසිංහකලා පාලනය එදාපෘතුග්‍රීසින් හට කැරලක්දියත් කරපු රජු සදාසීතාවක කලාපයේ ස්මාරකයක්ඇත සදාඑවන් රජවරුන් ගැනනොමැකෙන සටහන් ඇත රඳා එක්දාස්නවසිය හතලිස්හත තිබුනා ඡන්දයක්මාසයක්ම පැවතියාලුඒක ලොකුම කාලයක්ඩී.එස්.සේනානායකමැතිඳුන් සිටි කාලයක්අපේ රටේ‍ ප්‍රථම පාලකයාලියවී ඉතිහාසයක් හාරලක්ෂ පනහක් ඒ කාලේරුපියල් බැරඑක්දාස් නවසිය තිහේදිඉදිකෙරුවලු වැය කරපරණ පාර්ලිමේ‍න්තුවලුහරි කැටයම්‍ ඔප කරකොළඹ අහස යට ඉදිවීඇත බලන්න රස කර වසර 1972 කේ පළමු කාන්තාඅගමැතිනිය ලෙස සිරිමාවෝබණ්ඩාරනායක මැතිනිය අපේදේශයට පත් වනවා. ඒ වන විට අග්‍රාණ්ඩුකාරවරුසතර

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.